IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


උත්සව - සම්මන්ත්‍රණ - සංගීත සංදර්ශන - පෙරහර තහනම්


සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්‍රණ, සංගීත සංදර්ශන, පෙරහර, සාද සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. 



අදහස් (10)

උත්සව - සම්මන්ත්‍රණ - සංගීත සංදර්ශන - පෙරහර තහනම්

de silva Tuesday, 06 October 2020 12:29 PM

තොණ්ඩමන්ගේ කවුරු හෝ මියගියොත් මොකද කරන්නේ?

:       4       29

නුවන් Tuesday, 06 October 2020 12:40 PM

මේ පාරත් කවුරු හරි දේශපාලුවෙක් මැරුණොත් රට වටේ ගිහින් සමරනවද? නැද්ද? කියලා දැනගන්න කැමතියි.

:       3       21

Champa Tuesday, 06 October 2020 12:50 PM

එතකොට පාර්ලිමේන්තුව? 225ක් සහ වැඩ කරන මිනිස්සු? පව් නේද? කාගේ වුණත් ජීවිතනේ.

:       3       7

Nuwan Tuesday, 06 October 2020 01:23 PM

හැම සිකුරාදාම පාර පුරා සත්තු වගේ කෑ ගහ ගහ යන එක නවත්තලා නැද්ද?

:       6       10

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 October 2020 01:33 PM

රෝග ව්‍යාප්තිය මැඬලීමට ගත් සාර්ථක පියවරක්.. එය එසේ නොකොට බැහැ. ඒ පොදු යහපත වෙනුවෙනි. ඒත්, සියලු දේශපාලන බලවතුන්ද, එය පිළිපැදිය යුතුයි. මොකද ඔවුන් රටේ ජනතාවට ආදර්ශමත් විය යුතුයි...

:       0       16

NuwanTuesday, 06 October 2020 01:47 PM

ඔබේ අදහස හරියට හරි... නමුත් ඕක අපේ රටේ ක්‍රියාත්මක වෙනවා දකින්න නම් 225 සහ ඔවුන්ගේ වටේ ඉන්න මැක්කෝ ඔක්කොම ගෙදර යවන්න ඕනේ.

:       2       6

Saman Tuesday, 06 October 2020 03:04 PM

අශ්වයා ගියපසු ඉස්තාලය වසාදැමීම කියන්නේ මේ වගේ වැඩවලට... ගිය මාසෙ තිබුණ පොත් ප්‍රදර්ශනයට ආපු අයටත් කොරෝනා තිබ්බා නම් දැන් ඉතින් ඔය මොනවා කළත් වැඩක් නෑ.

:       2       4

JAGATH Tuesday, 06 October 2020 04:56 PM

පෙළපාලි, විරෝධතා පිකටින් තහනම් 20ට මරු...

:       0       2

PETER Tuesday, 06 October 2020 04:58 PM

මේ වනවිට යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සීත කාලගුණය පැමනීමත් සමග කොවිඩ්-19 දෙවන රැල්ල සීග්‍රයෙන් පැතිර යාමක් සිදුවෙමින් පවතී.

:       1       0

මහදැනමුත්තා Tuesday, 06 October 2020 05:48 PM

කොහොමත් රැස්විම් නතරකරන එක හොදයි. 20 විරුද්ධව ජනතාව දැනුවත් කරන්න බෑනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 522 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 471 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 818 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1470 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 787 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 5921 10

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21513 28


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site