විකිණීමට කසිප්පු පෙරුවැයි සැකපිට කටුගස්තොට නියෝජ්‍ය විදුහලපතිවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යාළුවන්ට පමණක් කසිප්පු අළෙවි කර ඇතැයි ද පොලීසිය පවසයි.
විකිණීමට කසිප්පු පෙරුවැයි සැකපිට කටුගස්තොට නියෝජ්‍ය විදුහලපතිවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යාළුවන්ට පමණක් කසිප්පු අළෙවි කර ඇතැයි ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කසිප්පු ටික. (නි)
මේ හැම අපරාදයකටම හේතුව අසීමිත ජීවන බරයි. ගොඩනැගිලි, පාරවල් තිබුනට මදි මිනිසුන්ගේ බඩ ගින්න නිවන්න අවශයයි. (නදී)
පව්! ජීවත් වෙන්න ගන්න පඩිය මදි වෙන්න ඇති.(නදී)
කසිප්පු පෙරා විකුනු බවට සාදාරන සැකයෙන් තොරව ඔප්පුවී ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු වුර්තියේ සේවයෙන් පහකළ යුතුයි.(නදී)
සිය රට දෙ සිරි සැප දෙ කියල හිතෙන්න ඇති.(නදී)
ඡායා, මොහු සේවයෙන් පහ කළ හොත් මෙම විද්‍යාලය මහා පරිමානයෙන් මේ ජාවාරම කරගෙන යයි. මිනිස්සු වැඩියෙන් කසිප්පු, බිලා ලෙඩ වේවි. මේ තරම් උගත් කෙනෛක් කසිප්පු පෙරන්න තරම් පහත් තත්වයට වැටෙන්න හේතුව කියලා හොයලා ඒකට පිලියම් යොදන්න ඕනේ.(නදී)
යාළුවෙක්මද දන්නෙ නැහැ ඔත්තුව දුන්නේ? (නි)
තම රට දේ සිරි සැප දේ කියලා දේශීය නිශ්පාදන අගය කළ යුතුයි.(නදී)
අනේ මන්දා මොනවා ලියන්නද කියලා. බැනලත් බැහැ. නොබැනත් බැහැ. දීග දෙන තරමේ දුවලා එහෙම ඉන්නවද දන්නේ නැහැ.(නදී)
නිරාන් හරි.(නදී)
මේක පිලිගන්න බැහැ. පලිගැනීමක් විය හැකියි.(නදී)
ඔන්න ලංකාවේ තත්ත්වය... (නි)
ජීවිතේට පාසලකට නොගිය කෙනෙක්ද මන්දා ( දී)
මෙතුමා පාසල් කාගය තුළ විෂයක් හැටියට දරුවන්ට කසිප්පු ආසවනය විෂයානුකූලව කියලා දීලා ඇති. (නි)
පාඩමකට වෙන්න ඇති (දී)
කොහොම වුණත් නියමම ප්‍රමිතියට ඇති. (නි)
අමතර ආදායමක් වෙන්න ඇති (දී)
කොහොමද ළමයින්ට ආදර්ශයක් දෙන්නේ (දී)
යාලුවන්තත් විකුනලා (දී)
අපේ අනාගත ඇමතිතුමෙක්. ජය වේවා ඔබට! (නි)
වැඩේ නීති විරෝදී වුනත් ලැබෙන පඩිය මදි නිසා මෙය කරන්න ඇති. (නදී)
මෙහෙමත් මිනිස්සු? (නි)
ටියුෂන් නොකර ස්වයං රැකියාවක් කරපු එකේ වැරැද්දක් නැහැ. (නි)
ලැබෙන පඩිය මදි ඇති ජීවත්වෙන්න. (නි)
සාමාන්‍ය මිනිස්සුන්ට විස‍්කි, බ්‍රැන්ඩි බොන්න බැහැ. මේක තමයි ලාභදායී සනීපාරක්ෂක ක්‍රමය. (නි)
ඔවැනි දේ කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ ජීවන වියදම් දරාගැනීමට නොහැකි නිසයි. (නි)
යහළුවන්ට පමණක් කිවුවේ පාසලේ ගුරුවරුන්ටද? (නි)
ලංකාවේ උතුම් බව වඩවන මෙවැනි මිනිසුන්ට සම්මාන දියයුතුයි. (නි)
පෙරපු මනා කසිප්පුමයි සැප ගෙනෙනා.... (නි)
අපි දේශීය ව්‍යාපාරයක් ඇරබුවහම තමා වරද (නි)
අළෙවි කළේ කාටද කියන එකෙන් කමක් නැහැ. වැරැද්දට දඩුවම් ලැබිය යුතුයි. (නි)
සමහරවිට මෙය ඔහුගේ දරුවන්ට (සිසුන්ට) අනාගත විරැකියාවට විසදුමක් ලෙස කියාදෙන්නත් පුලුවන්. (නි)
අද සමාජයේ බහුතරය පෙළඹී තිබෙන්නේ නීතිවිරෝධී කාර්යයන් සදහායි. (නි)
ළමයින්ගේ අනාගතය භාරව ඉන්න මිනිස්සු කරන වැඩද මේ? (නි)
මේ විදුහලේ ළමයි අනාගතයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවල් වලට යාවි. (නි)
පළතුරු පල් කර ආසවනය කර එතිල් ඇල්කොහොල් හදන්න ඒ කාලේ අපොස සාපෙළ විෂය නිර්දේශයට තිබුනා.(නදී)
පැරණි වට්ටෝරුවකින් සොයාගත්ත බීමක් වෙන්න ඇති.දේශීය නිශ්පාදනයටත් තැනක් දෙමු. (නි)