(තිලකරත්න දිසානායක )
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාර නායක විද්‍යාලයේ රන්සර කුමාරගේ සිසුවා සමත් වූහ.
රාගම , බටුවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති සෙනලි සිසුවිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 164 ලබා ගනිමින් රත්නාවලී බාලිකාවට ඇතුලත්ව ඇත.
අ.පො.ස (උසස් පෙළ ) විභාගයේ ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථමයා වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසදු රන්සර කුමාරගේ සිසුවා සමත්ව ඇත.
රන්සර කුමාරගේ සිසුවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 5 වසර සමත්ව බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත්ව මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
ජෛයිව විවිධත්ව තාක්ෂණ වේදය විෂයෙන් ලංකාවේ ප්‍රථමයා වීමට සඳලංකාව මැදි විදුහලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකර ගත්තාය.
රන්නාවලී බාලිකාවේ සෙනලි චමත්කා රණසිංහ
බණ්ඩාරනායක විදුහලේ ලෙසඳු රන්සර කුමාරගේ
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවස
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
ගාල්ල කොටුපවුර මතින් ඇද වැටිමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උසස් පෙළ හපන්නු