ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 14 වැනි තරගය ලෙස ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ඌව පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 155 ක් රැස්කිරීමට සමත් විය. ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 155 (ඩිල්ෂාන් මුණවීර 17, උපුල් තරංග 48, ෂොයිබ් මලික් 27, ඇන්ඩෘ මැක්ඩොනල්ඞ් නොදැවී 28, චින්තක ජයසිංහ 13, තරංග ලක්‍ෂිත 40/2, වහබ් රියාස් 34/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd