එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා සමුළුව ලබන සෙනසුරාදාට (1) නොපවත්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව අතුරු වාරණයක් පනවන්නැයි ඉල්ලමින් අකුරැස්සේ ඩබ්ලිව්.ජී.ජී. කරුණාතිලක මහතා ගොනු කළ පෙත්සමේ තීන්දුව සිකුරාදා ප‍්‍රකාශයට පත් කරන බව ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ප‍්‍රදීප් අබේසේකර මහතා ප‍්‍රකාශ කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වෙන්න යනවාද මේ අපේ දේශපාලනයේ (දී)
අපි ඉතින් බලා ගෙන ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)