ගම්පහ වැලිවේරියේ තරුණයකුගේ ඔත්තුවක් අනුව දෙහිඅත්ත කණ්ඩිය බක්මීදෙනියේ නිවසකින් මයික්‍රෝ පිස්තෝලයක් හා උණ්ඩ හයක් ද, පතොරොම් කොපු දෙකක්ද සොයා ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය කියයි. 27 හවිරිදි එම තරුණයා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් හරි (ස)
තව අසරණෙයකු ගේ ජීවිතේ මරු තුරු ලට යන්න නොදී රැකගත් සැමට මගේ ආසිරි පියුම් පොදී (ස)
දුන්න දුනු ගමුවේ - ඊතල කිතල ගොමුවේ රාළ මීගමුවේ - මුවෙක් හැඩුවයි සබරගමුවේ (ස)
දැන් මේක කවි මඩුවක් වෙලා (ස)
කුමන නැටුම් කෙළි කවට සිනාදා..... (නි)
කවිය සම්පුර්න නැහැ
දයා ඔයා හිටවන කවිකාර යෙක්ද?පැල්කවිකාර යෙක්ද? (ස)
දයා නොගැලපෙන උදාහරණ දෙන්න එපා .දුන්න දුනුගමුවේ කවියෙන් කියන්නේ නොකෙරෙන දඩයමක් ගැන. දුන්නත් ඊතලත් දුනුවායා වන රාළත් සිටින්නේ විවිඩ තැන්වල මුවා ඉන්නේ තවතැනක එමනිසා මෙම දඩයම කෙරෙන සම්බවිතාව අඩුයි .නොකෙරෙන දේවල් වලටයි මේ කවිය උදාහරණ දෙන්නේ . (ස)
මතූ එහෙම කෙනෙක් නෙවෙයි මම (ස)
මදැයි කරගත්තු හරියක්...? (නි)
මෙයාලට පිස්සු (ස)
ඔත්තුව දුන්න කෙනාව හෙල කරලනේ (ස)
පොඩි ළමයි ලියන අදහස්නේ සමහරු ලියලා තියෙන්නේ. (නි)
තව එක පලාතක් තිබ්බානම් කවිය සම්පුර්නයි
හොද වැඩක්. නිදැල්ලේ තිබුණත් එක පිස්තෝලයකින් කී දෙනෙකුට මරුකැදවන්න පුලුවන්ද? (නි)