IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක්

පසුගිය වසරේ( 2019)  ශ්‍රී ලංකාවට  ගෙන්වූ  ඖෂධවල  හිග  මුදල් බිල්පත් ගෙවීම සඳහා  රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය තිබේ.
  
කැබිනට් තීරණ දැනුම්දීමේ  හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා  මේ බව පැවැසීය.
 
 ඒ අනුව කිසිදු හිගයකින් තොරව  ඉදිරියේදී අවශ්‍ය ඖෂධ ගෙන්විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
 
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  අද ( 19)  අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
මේ දිනවල පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමඟ ඉදිරියේදී ඇතිවන තත්ත්වයට සූදානමක් ලෙස මෙම තීරණය ගැනීමට,  ඖෂධ සඳහා පෞද්ගලික ආයතනවලට ගෙවිය යුතු හිග මුදල් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම  උපදෙස් ලබා දී තිබේ.

 



අදහස් (1)

ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක්

Ashroff Thursday, 19 March 2020 06:01 AM

නමුත් රජයේ රෝහල්වල අවශ්‍ය බෙහෙත් හිගයි හෝ නැත විශේෂයෙන් අපේක්ෂා රෝහලේ.

:       0       53

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 69 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 298 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 547 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1434 2

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 483 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 112 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site