හෝමාගම සිට කේක් රැගෙන අධිවේගී මාර්ගයේ ගමන් කළ කුඩා ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 74.2 කිලෝ මීටරය පසු කරද්දී ගිනි ගත් බවත් එහි ගමන් කළ අයට අනතුරක් නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අධිවේගී මාර්ගයේ ඇති වූ ප්‍රථම ගිනි ගැනීම වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු කේක් ද දන්නේ නෑ
උණු උණු කේක්... ලාභයි... ලාභයි...
වාහන වලට ඔරොත්තු නොදෙන විදියට පාවිච්චි කළාම ඔහොම වෙනවා
දැන් කේකුත් ගනන් යයිද දන්නේ නෑ
අපරාදේ...
දැන් පානුත් නෑ කේකුත් නෑ...
අපරාදේ ලොරිය.ෆුල් ඉන්ෂුවරන්ස් තිබුණද දන්නේ නෑ.
හැබෑටම මෙහෙම වෙන්නේ මොකද දන්නේ නෑ...
අපරාදේ කේක් ටික.