ලුණුගල නගරයේ කුකුළු මස් කඩයකින් අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 24ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ලුණුගල පොලීසිය කියයි.
පොලිස් පරීක්ෂක ප්‍රදීප් පානියංගම මහතා මෙම වැටලීම කළේ පාසල් සිසුනට හා තරුණයනට සංයුක්ත තැටි අළෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් ව්‍යාපාර (දී)
කවුද අප්පේ දැන් කාලේ CD විකුණන්නේ ? දැන් හැමෝම අන්තර්ජාලයේනේ සැරිසරන්නේ (ස)
ලංකාවවට දෙයියන්ගෙම පිහිටයි. දැන් සතෙකුටවත් නිදහසේ ඉන්න නැහැ. (නි)
ඇත්තටම මස් කඩයක් (නි)
ෂා කොච්චර ලාබද චිකන් ඵක්ක සීඩී ෆ්‍රී දුන්නා නම්. (නි)
ළමයින් තමයි හැමතැනින්ම විනාශ කරන්නේ (දී)
චිකන් කාලා, බෝතලේ ගහලා සීඩී බලන්නයි දීලා තියෙන්නේ. (නි)
පස්සර, ලුණුගල, බඩල්කුඹුර පැතිවල වැඩිපුර ඉන්නේ නූගත් ජනතාවක්. (නි)
ලංකාව බොහොම දියුණු පාටයි. චිකන් බ්ලු ..ගන්නත් පෙළඹිලාද? අපරාදේ ඕක දෙන්න ගියේ වැරදි අයටනේ. ඔයාට දෙන්න තිබුනේ ඩිස්කවරි නාලිකාවකටනේ. ඔයාලා කරන ඒවා බලලා ගවමස් කඩත් සීඩී දුන්නා නම්.... (නි)
ලුනුගල පොලිස් ස්ථානාධාපති තුමණි, මෙ වගේ අසභ්‍ය දේවල් වලින් තරූණ පරපුර පිරිහෙනවා. පාසැල් දරුවන් නොමග යනවා මේ කල විශිෂ්ඨ රාඡකාරියට අපගේ ප්‍රණාමය.(නදී)
ස්තුතියි පරික්ෂක තුමනි.(නදී)
නියම කුකුළෙක්නේ. (නි)