හිටපු කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව හා එම සංවිධානයේ ලාංඡන සහිත මුද්දර හතරක් කොටි හිතවාදී කණ්ඩායමක් ප්‍රංශයේදී එළි දක්වා ඇතැයි කියන සිද්ධිය ගැන ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලකගෙන් වාර්තාවක් කැඳවා ඇත. කොටි හිතවාදී ‘ෂාර්තිව්‘ වෙබ් අඩවියේ මේ මුද්දර දුටු බව විදේශ අමාත්‍යංශය කියයි. ආචාර්ය ජයතිලක මාධ්‍යයට කියා ඇත්තේ ප්‍රංශය නිල වශයෙන් මෙවැනි මුද්දර නිකුත් නොකළ බව එරට තැපැල් අංශ පැවසූ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd