ලංකාවට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ කොටි හිතවාදී නාම් තමිලර් කණ්ඩායම ට්‍රිචී නුවර උසස් අධ්‍යාපන ආයතනයකට කඩාවැදී එහි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සංවිධානය කළ සංස්කෘතික උළෙල කඩාකප්පල් කැර ඇත. 70ක් පමණ වූ ශ්‍රී ලාංකික සිසුන් පළවා හැර උත්සව සැරැසිලි හා බඩු මුට්ටු කඩා වනසා ඇතැයි ද කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකෑවේ මොකද්ද කියන්නකෝ (දී)
අපි මෙයාලට සම්පූර්ණයේනම දෙමු නේද? තමිල්නාඩුවට ඇවිත් ඕන දෙයක්..!! ව්‍යාපාරයක්.. කර ගන්න කියන්න.. සිංහලයාට අමතකවෙලාද යුද්ධය...!(නු)
ලැජ්ජ නැතිව යනවාට බොහොම හොඳයි (අ)
මොකද්ද නොකෑවේ කියන්නකෝ (දී)
ඇති ඔයින් ගියා. (නි)
වසර 2500ක් පැරණී අපේ ඉතිහාසය ඔය වැඩ වලින් නවත්වන්න බැහැ. (නි)
බල්ලෝ අපිව හපාකෑවට අපි උන්ව හපාකන්න යන්නෙ නැහැ (නි)
ඉන්දියාවේ කොටි හිතවාදියෝ ලංකාවේ කොටින් පිළිබදව දරන මතය ආදර්ශයට ගනිමු (නි)
අපේ ඇමතිතුමාටවත් කියලා බලමු මේක නවතාගන්න. වැඩකාරයානේ එයා. (නි)
ලාංකිකයින් වශයෙන් අපි අවශ්‍ය සෑම අවස්ථාවකදීම රට වෙනුවෙන් පෙනී සිටිය යුතුයි (නි)
මෝඩ මිනිස්සු. (නි)
භාහු කියයිද දන්නේ නැහැ කඩාකප්පල් කරපු එක හර කියලා..!(නු)
අල්ලපු මහ කොටින්ව හුරතල් කරනකොට පැටව් ඉතිං මොනවා නොකරයිද?(නු)
මේ යන විදියනම් එතරම සුබ නැහැ වගේ. ආරක්ෂක ලේකම්තුමනි, මේ ගැන ඔබගේ දැඩි අවදානය යොමු කරන්න. පාලකයනි, ( පක්ෂ පාට භේදයෙන් ) තොරව එකාවන්ව නැගීසිට මේ උවදුරට මුහුණ දෙන්න සුදානම් වෙන්න, නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න නොතියා. (නි)
කෝ අපේ මානව හිමිකම් කට්ටිය? මෙන්න නියම ජාතිවාදියෝ. (නි)
අර ජිනීවා වල මානව හිමිකම් කණ්ඩායමට ඔය වගේ දේවල් පෙනෙන්නේ නැතුව ඇති නේද? (නි)
ඕවා නම් මොනවද? අපේ ළමයින්ට කරදරයක් නැහැනේ. ළමයින්ට රට ගැන තියෙන හැගීම තවත් වැඩිවෙයි. (නි)
කෝ අපේ තානාපති මහත්වරු (අ)
අර මහත්තයා නැද්ද (අ)
කෝ මේ අපේ බලධාරීන්? තවත් කොන්ද නමාගෙන ඉමු නේද? (නි)