වව්නියාව බන්ධනාගාරයේ කොටි සැකකරුවෝ පිරිසක් එහි ජේලර්වරුන් තිදෙනකු අද සවස බලහත්කාරයෙන් අල්ලාගෙන හිරකරගෙන සිටිති. එහි සිටි කොටි සැකකරුවන් තිදෙනකු බූස්ස සිර කඳවුරට මාරු කිරීමට එරෙහිව විරෝධය පලකරන මේ පිරිස හිරගෙදර ප්‍රධාන දොරටුව ද වසා පොලීසියටවත් එහි ඇත්‍රුඑවීමට ඉඩ නොදෙන බව අද සවස වාර්තාවිය. කොටි රැඳවියන් කියා ඇත්තේ ජේලර් වරයකු සැකකරුවකුට අමානුෂික ලෙස පහරදී ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොටින්ට කිරි පොව පොව බලා ගන්නැතිව අල්ලා හිර කරන්න....
ආචාර්යතුමාට මමත් එකගයි
ආචාර්ය තුමා එක්ක මමත් එකඟයි.
අපේ සල්ලි වලින් කන්න බොන්න දීලා ලංකාව වටේ එක්කගෙන ගිහින් පෙන්නන්න
ආචාර්යතුමා 100% ක් හරි
නිම්මි කියන දේ ප්‍රායෝගිකද ?????
ඕක තමයි කියන්නේ නයි කොහෙද දාගෙන කනවෝ කනවෝ කියලා කෑ ගහනවා කියලා.....
තවත් ඊලමක් පටන් ගන්නවගේ හදන්නේ...
වවුනියාව බන්ධනාගාරයේ පවතින සැබෑ තත්ත්වය අද බලධාරීන්ගෙන් වසන් වී ඇත. චන්ද්‍රිකා දුරකථන පාවිච්චි කිරීමට කොටින් ක්‍රියා කරන්නේ නම් සැබෑ යථාර්ථය හෙළිවේ.
මරන්නමයි වටින්නේ
මේ වෙලාවට අපේ රණසින්හ ප්‍රේමදාස මහත්තයා තමා ඉන්ට ඔන.
මරණය තමයි හිමි..
කිසිම දෙයක් බලෙන්,කිසිම කෙනෙකු බලහත් කාරයෙන් යටපත් කළොත් එයට දීර්ඝායුෂ නැත.එය කවදා හෝ පිපිරීමකට එක් හේතුවක්. ඉන්න උදවිය හැමදාම බලයේ ඉන්නේ නෑ.මේ ආර්ථ්ක පරිහානියට ප්‍රධානතම හේතුව යටත් කරගැනීම,බලහත් කාරය,දූෂණය,වංචාව.
අපිට දක්ශ ස්නයිපර් බල ඇනියක් ඉන්නවා නේද.....?එයාලට මේක බාර දෙන්න....මෙයාලා හුරතල් කරලා හරි යන් නෑ....
මේවගේ වැඩක් හිර කාරයෝ කරන්න යනවා කියල මීට කලින් පත්තරේක දාල තිබුන මම දැක්ක.
මේ විශබීජ තියාගෙන ඉන්නේ නැතුව විනාශ කරලා දැම්මනම් හරිනේ
ප්‍රසන්න හරි
හරිම අපූරු කොමෙන්ට්ස් ටික... වෙඩි තියල ඉවරයක් කරන්න, ගහලා දාන්න, හිමින්ම නිහඬ කරලා දාන්න ඔය වගේ මෙකී නොකී හැම දේකින්ම කියවෙන්නේ මේ පිරිස මරාදමා ප්‍රශ්නය ඉවරයක් කලයුතු බවයි. පිලිගත් සාරධර්ම පද්ධතියක් ඇති රටක් විදිහට මෙහෙම තමා හැසිරෙන්න ඕනේ. නීතියක්, අධිකරණයක් ඇති රටවල් මෙහෙම වැඩ කරන පුද්ගලයන්ව "හිමින්ම" නිහඬ කරන එක තමා කරන්නේ. බෞද්ධකම හිස මුදුනේ තියන් ඉන්න රටක නිතර දෙවේලේ ඇහෙන්න ඕනේ වචන මේවා. වෙඩි තියල ඉවරයක් කරන්න, ගහලා දාන්න, හිමින්ම නිහඬ කරලා දාන්න කියන උදවිය උඩගෙඩි දෙන්නේ නීතිය වල්වද්දන්න බව උන් දන්නේ නැහැ. ලබ්බට තැබූ අත පුහුලටත් තියන බව උන්ට තේරෙන්නේ නැහැ. අද උඹලා "මරාදාපියව්" කියලා කෑගහන්නේ මේ හිරේ ඉන්න කොටි ගැන වෙන්න පුලුවන්. ඒත් උඹලට "බේරගනියව්" කියලා හඬාවැලපෙන්න වෙන දවසක් ලඟදීම එයි. ඒ උඹලම උසි ගන්වන මේ අවනීතිය උඹලටම එරෙහි වෙන දවසක. ඒක එහෙම වෙන බවට ඕන තරම් නිදසුන් අපේ ඉතිහාසයේම තියනවා.
නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන කල් ඉන්නේ නැතුව පැළේ පුංචි කාලෙම කපලා දැම්ම නම් ඉවරනේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ඔබ හරි. පොරොවෙන් කපනකම් ඉන්න වෙයිද දන්නේ නැ.
ජාත්‍යන්තරේටත් මේව පේන්නේ නෑ. කොයි රටේද හිර කාරයො මෙහෙම නළවන්නේ. මානව හිමිකම් මන්තර ජපකරන රටවලවත් අපරාධකාරයො මෙහෙම හුරතල් කරන්නෙ නෑ. මානව හිමිකම් කියන ආයුධයෙන් තමයි මුන් අපිව පාලනය කරන්නෙ. කොටි වෙන වෙන හිර කඳවුරු වලට බෙදුවනම් පාලනය ලේසි වෙයි. එතකොට දඬුවම් කරන්න ලේසියි.....
කට්ටියගේ අමාරුව තාම හොද වෙලා නෙහ
මුන් ඔක්කොම පන්ඡේන්ද්‍රිය තියෙන මිනිස්සු. ඒ වුණාට කේන්ති අරන් ගැටලු ලිහන්න බෑ මලේ. අන්තෝ ජටා බහි ජටා
ඔයා හරියටම හරි මිස්ටර් හේවගේ
මහත්තයෝ, හීලෑ කළාට ඔය සතාගේ හැටි ඔහොම තමයි
මේ අයට සළකනවා වැඩියි.එල්ලුම් ගහ වහාම ගේන්න ඕනි
අනේ අම්මාපල්ලා මට මේවට කියන්න වචන නැහැ.බැරිවෙලා හරි මේ වැඩේ කොටි නොවන වෙනස් හිරකාරයෙක් කලා නම් මෙහි පසුබිම මීට වඩා වෙනස් නේද?ප්‍රභාකරන්ට එලොව පොල් පෙන්නලා ඉවරවෙලා වත් මේ ළඳරු කොටි පැටවුන්ට මෙහෙම නටන්න ඉඩදීලා නිකම් බලා ඉන්නවද? ජේලර්ලාට මෙහෙමත් ත්‍රස්තවාදීන්ට යටත්වෙන්න වෙලාද? බැරි වෙලාවත් ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියා නම් මුන් තව මොනවා නොකරයිද?මේ කොටි ගැඩවිලි පැටවු ටික ත්‍රිවිධ හමුදා බාරයට අරගෙන හිමින්ම නිහඬකරලා දාන්න. මුන් මොක්කුද?මීට වඩා ප්‍රබල ත්‍රස්තවාදීන් විනාශ කරපු අපේ හමුදාවට මේවා මොන කජු කන වැඩද?ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්න මෙහෙට එන එන්.ඕ.ජී.ලට පස්ස පැත්තට පයින් දෙකක් ගහලා එලවලා දාන්න ඕනේ.මම ජාතිවාදියෙක් නෙවෙයි.ඒ වගේම ගැලරිය පිනවන්න බොරුවට සිංහල බෞද්ධකම ගැන වහසි බස් දොඩන කෙනෙකුත් නෙවෙයි.එත් අවංකව හෘද ශාක්ෂියට එකඟව මේ කියන්නේ.සිංහල බෞද්ධයන්ට විතරයි අද රටේ මානව හිමිකම් නැතිවෙලා තියෙන්නේ.ප්‍රභාකරන් මැරිලා වත් සැනසීමෙන් ඉන්න හැටියක් නැති හැටි.මේ ප්‍රභාකරන්ගේ අවතාරවලට හොඳ වැඩක් කරන්න ඕනේ.ත්‍රස්තවාදීන්ට නටන්න දෙන්න නරකයි.සුද්දන්ටයි කොටින්ටයි උන්ට කත් අදින උන්ටයි සේරටම ඇති පදම් මානව හිමිකම් තියෙනවා.
මේ කොටින්ට හොද පාඩමක් උගන්වන්න ඕනි
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියනවනේ
අනේ , මේ කොටි -කට්ටිටිය ඇතුලට ගියත් කොරානේ එළියේදී කරපුවාමයි ...
හිරේ ඉන්න අයට අවිආයුධ වැඩක් නෑ
වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න
ඇයි මේ දරුණු කොටි තවත් තියාගෙන ඉන්නේ?
කිරි ටිකකුත් පොවලා බණ්ඩත් එකක් අනුරාධපුරේ වැදලා තොරණුත් පෙන්නලා ඒසී බස් එකක අරන් ආවනම් තවත් හරි
ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත කිව්වට වව්නියාවෙ ත්‍රස්තවාදීන් බන්ධනාගාර නිලධාරීන් සිරකරලා, නැගෙනහිර පිල්ලෙයාන් කරැණා දෙමළ මුස්ලිම් ජනතාව ප්‍රාණ ඇපයට අරගෙන, දකුණෙ අමරෙලා ප්‍රසිද්ධියෙ මිනී මරණවා, මෙවැනි ආශ්චර්යයයක් ආසියාවෙ වෙන කොයි රටේවත් නැහැ.. ඉතිං ලංකාව තමයි ආසියාවේ ආශ්චර්යය
එතකොට රටේ ආරක්ෂාව පිළිබද විධායක බලතල ටිකත් අර කොටි කට්ටියමද පාලනය කරන්නේ?
පහර දීලා විතරක් මදි.
මම හිතාගෙන හිටියෙ කොටි ඉවරයි කියලා.. දැන් බලනකොට බන්ධනාගර නිලධාරින්ව අල්ලගෙන තියෙන්නෙ කොටි...
වව්නියාව බන්දනාගාරයේ හිටපු දක්ෂතම නිලදාරිය මාරු කරපු නිලධාරීන් දැන්වත් හරි දේ කරනවානම් !!!මෙහි නිලදාරීන් ගන්නේ, සැකකරුවන් මාරු කරන්නේ ලංකා ආණ්ඩුවට අවශ්‍ය විදිහට නෙවි
බන්ධනාගාර රැකවලෙක් විසින්, කොටි ත්‍රස්‌තයෙක් ජංගම දුරකථනයක් පාවිච්චි කරන බව දැක එය උදුරා ගත්තා. කොටි ඔහුට ගැහැව්වා. අවසානයේ කොටි වර්ජනයක් දියත් කළා. මේ නිසා ජංගම දුරකථනය එය අයිති කොටියාට දී රැකවලාව ද මාරු කළා.
මේක ප්‍රසිද්ධ නොවූ ඒත් හමුදාවේ සහෝදරයෝ අතර බොහොම කථාබහට ලක්වෙන ප්‍රශ්නයක්. මේ කඳවුරේ ඉන්න කොටි සාමාජිකයින් අතර ඉතා දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කරනවා ලු. ඔවුන්ට කිසියම් ආකාරයේ පහරදීමක් හෝ වෙනත් දඬුවමක් දුන් විගස ඒවා පටිගත කර අන්තර්ජාලය හරහා මුළු ලෝකයම ට එවේලෙ ම බෙදාහරිනවා ලු... ජේලර් කෙනෙකුටවත් කෑම දෙන්නවත් ඔවුන්ට ළං වෙන්න බැහැ ලු.. මේක කල්පනාකාරිව හරිම ඉක්මණින් විසඳිය හැකි යුතු ප්‍රශ්නයක්.... අඩුම තරමේ මේ කොටි සමඟ කතා කිරීමට පවා යා හැක්කේ කොටි සංවිධානයේ හිටපු කොටි නායකයකු ගේ සහෝදරයෙක් යැයි කියන පුද්ගලයෙකුට පමණලු... මේක අති විශාල තර්ජනයක්... මේවා නතර කරන්න අවස්ථාවක් දුන්නොත් කරන්න මේ රටේ ඕන තරම් බුද්ධිමතුන් ඉන්නවා....
කොළඹ මහ කොටි හුරතල් කරනවා වගේම වවුනියා වලත් කොටින්ව හුරතල් කරනවා ඇති
ආචාර්ය තුමා එක්ක මමත් එකඟයි. මුන්ව මොකටද තවත් කන්න බොන්න දිදී තියාගෙන ඉන්නෙ?
අපේ බන්ධනාගාර වල තත්වේ මේකද ?? ලැජ්ජයි ..
තවත් මොනවටද බලාගෙන ඉන්නේ?
ලංකාව විදේස ණය වලින් යැපෙන බව සමහරු දන්නේ නැතුව වගේ
අළු යට ගිනි...අපි නොදන්න මොනවා හරි දෙයක් තියෙනවා....
ආපහු තව මෙහෙයුමක් කරන්න වෙයි වගේ මෙයාලව නැති කරන්න