බටහිර බෙංගාලයේ සිල්පුකූරියේ ප්‍රකාශ් නගරයට කඩා වැදුණු දිවියකු නීතිඥයකු මරා තවත් පස් දෙනකුට තුවාල කෙළේය. වනජිවි නිලධරයන් මේ දිවියා නිර්වින්දනය කිරීමට වෙහෙසුණු නමුත් මෙල්ල කැරගත නොහැකි විය. පසුව රබර් උණ්ඩවලින් දිවියාට වෙඩි තැබූ අතර දිවියා කැලයට පැන ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට පට පට ඡායරුප ටික
මෙහේ නම් මරල හමත් විකුණල මේ වෙනකොට
මේක හොඳ ප්‍රවෘත්තියක්
හොද පින්තූරු ටික
මේ ජරමර අස්සේ මේවා කොහොම ගත්තද මන්දා නියම පින්තූර ට්ක
මෙහේ නම් මරල හමත් විකුණල මේ වෙනකොට