බදුරලියේ රූණකන්ද රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී ශ්‍රී ලංකාවට ආවේණික කෙටෙල ඇතුළු ශාක එකතු කළ ජර්මන් ජාතික පීටර් නිකුලස්ට හා ඔහුට ආධාර අනුබල දුන් පී.ඒ.නිමල්රත්න හා ඒ.ජී.නිහාල්ට මතුගම අතිරේක මහේස්ත‍්‍රාත් නිලූපුලී ලංකා පුත‍්‍ර මෙනෙවිය දඩ නියම කළාය. ජර්මන් ජාතිකයාට රුපියල් පනස් දහසක්ද, සෙසු අයට රුපියල් තිස් දහස බැගින්ද දඩ නියම විය. කෙටල ශාකය වඳවීමේ තර්ජනයට ලක්වූ ඒක දේශික ශාකයක් බව අගලවත්ත වන පාලක කේ.ජී. ගුණසේකර මහතා උසාවියට කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙමතමයි ඉන්න ඕනේ (දී)
ආයේ ඇවිත් තිබ්බොත් අපේ ද්‍ර තුරන් කන්න බලාගනිමු (දී)
කෙටල කියන්නේ අපට නම් ආක්‍රමණික ශාකයක් .වැව් ඇළ මාර්ග වල කෙටල ඉවත් කරන්න රජයට විශාල වියදමක් දරන්න වෙලා තියෙනවා .(නදී)
හොද වැඩක්.(නදී)
මේ අයට දැනෙන්න දඩුවමක් දෙන්න. අපේ අයගෙත් වැරදි. අපේ දේවල්වල අගයක් නැතිවෙන නිසා.(නදී)
කෑගලු දිස්ත්‍රික්කයේ මිනිස්සු මේ බොළද වැඩ වලට හිනාවෙනවා. බදුරලියට කන්ටේනර් කීයක් නම් එනවද? (නි)
ස්වභාවික සම්පත් අපි රක ගනිමු (දී)
එයාලා පේටන්ට් බලපත්‍රය ගත්තොත් අපිට ඉන් එහාට අපේ ඖෂධ ගැන කතාකරන්න දෙයක් නැහැ. (නි)