හොරොයින් මත් කුඩු පැකට් 400ක් සමග ගල්කිස්සේ තරුණයකු කළුතරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කුඩු පැකට්ටුවක් රුපියල් 500 ගණනේ විකිණීමට ගෙනා බව ඔහු පොලිසියට කියා ඇත.
මේ අතර සිරේ සිටින මව සහ බාප්පාගේ මෙහෙයවීම අනුව රුපියල් 20,000ක මත්කුඩු අලෙවි කරමින් සිටි 22 හැවිරිදි පුත්‍රයා මහරගමදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අම්මා සහ තාත්තා හිරේ ගොස් ඇත්තේ ද මත් කුඩු විකිණීයැයි වැරදිකරුවන් වීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලෙ වගේ පවුල් වලින් පෑවත එන පාරම්පරික රෑකියා. මේවා රෑක ගන්නවට ඔවුන්ට අඩු පොලියට ණය ලබාදිය යුතුයි (නි)
තාත්තා කළ දේ නොකළ පුතා නොට්ටිගේ පුතාලුනේ. ඒ නිසා මේක සුළු දෙයක්. (නි)
ෂා කඩෙන් සිගරට් ගන්නවට වඩා පහසු වෙලා දැන් ලංකාවේ කුඩු ගන්න එක.(නදී)
මරණිය දඬුවම දිය යුතු දෙයක්. රටේ සල්ලි ටික පිට යනවා. කුඩු විකුණන අය හැදෙනවා. කුඩු ගහන අය නැතිවෙනවා (නි)
කුඩු ගෙන්නන මහා මොලකාරයන්ව ආරක්ෂා කරගෙන, විකුණන මිනිස්සු අල්ලනවා. මෙතරම් විශාල ප්‍රමාණයක් මිලදී ගන්නේ කොහෙන්ද කාගෙන්ද කියලා හොයලා ලොකු කට්ටිය අල්ලන්න බැයිද? (නි)
කුඩු විකුණන අය අල්ලගත්තා කියලා රටට කුඩු එන එක නවතින්නේ නැහැ. අල්ලගන්න අයගෙන් ප්‍රශ්න කරලා ඕවා ගන්නන්න මූලික වෙන අය අල්ලාගත යුතුයි. හැබැයි ඒ අය මේ භද්‍ර කල්පයේ අවසාන මනුෂ්‍ය භවය ගෙවන බල පුළුවන්කාරයන් විය හැකියි. ඔවුන්ට මරණින් මතු ලැබෙන අනිවාර්ය අපා දුක රටේ යහපතට හේතු නොවන එකයි දුක. (නි)
අපේ රටේ කුඩු ඇමතිලා වැහි වහලා නමුත් මොවුන් මේ මත් ව්‍යාපාරය නගා සිටුවීමට කිසිම වැඩ පිළිවෙලක් යොදවන්නේ නැහැ. දැන් මත් කුඩු වලටත් රජයෙන් පාලන මිලක් දිය යුතුයි. නැත්නම් මොවුන් හිතු හිතු මිලට කුඩු විකුණුවොත් අහිංසක පාරිභෝගිකයින් ගසාකෑමක් සිදුවිය හැක. මේ ගැන කැබිනට් මණ්ඩලයක් පත්කර ක්ෂණික විසදුමක් දිය යුතුයි. අපේ රටේ කුඩු ඇමතිලා වැහි වහලා.(නදී)
වරුණ ඔබ හරි. මේ රටේ වැරදි කරන අය නිදෙල්ලේ ඒ අය තව තවත් වැරදි කරනවා. එයාලට කිසිම තහනමක් නෑ. ඉස්සරලා ගහේ මුලින් කපන්නේ නැතුව අතු විතරක් කැපුවට ආයෙත් ලියලනවා. රටක නීති කාටත් සමාන වෙන්න ඕනේ. එහෙම රටක් අපට කවදා ලැබෙයි ද ?.(නදී)
දැන් ලංකාවේ කුඩු විකුනන්නේ කව්ද කියලා ඕනි පොඩි දරුවෙක් දන්නවා. එයාලව ආරක්ෂා කරන්නෙත් කව්ද කියල දන්නවා. පොලිසයට දොස් කියල වෙඩක් නැ.එයාලා අසරණයි .(නදී)
කුඩු තමා සන්තකයේ තිබීම = මරණිය දඬුවම (නි)
මට ඔය දෙබාන ගන්න බැරි වෙයිද කුඹුරු හා ගන්න.(නදී)
ගානක් නැහැ.හිර ගෙදරත් ඔය බිස්නස් එක කරන්න පුලුවනි.ඒ රසය අම්ම තාත්ත දන්නවනේ.බයවෙන්න එපා! යන්න පුතා.(ස)