අම්පාර පොතුවිලදී හෙරොයින් මිලි ග්රෑම් 80ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තම ශරීරයේ තවත් හෙරොයින් සගවාගෙන සිටින බවයි.
සැකකරු අම්පාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු විරේකයක් මගින් හෙරොයින් ග්රෑම් 2යි මිලිග්රෑම්10 ක් සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමෝම පාවිච්චි කරන්නේ අධෝ මාර්ගයද? (නි)
අධෝ මාර්ගයත් අවලංගු කරලා වහන්න වේවි මෙහෙම ගියොත්. (නි)
නැතුව නැතුව ලේසියෙන්ම වැඩ කරගන්න පුළුවන් මාර්ගය තමයි ඕක (ස)
අද එහෙනම් මෙයාටත් හරි. කුඩු කරයි අල්ලගෙන (ස)
හොඳ පුතා මොනවා උනත් , ඇත්ත කිව්ව නිසා ලඟදිම බෝඩිමක නවත්තාවි (ස)
ලංකාවේ හැම තැමන ඉන්නවා (දී)
මේ මාර්ගය හරහා ප්‍රවාහනය කරනවා නම් මාර්ගය වහලා දාන්න බැරිද? (නි)
මේ කුඩු පොවන්නේ සිංහල කොල්ලන්ටනේ. (නි)
බොහොම හොද වැඩක් (දී)
ජයවේවා, කුඩු මුළු රටින්ම තුරන් කරමු (දී)
මෙහෙම ගියොත් මහා මාර්ග වලට අමතරව අධෝමාර්ග සදහාත් ඇමති කෙනක් පත් කරන්න වේවි. (නි)
අධෝ මාර්ගය ඇරෙන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද මිනිස්සුන්ට? (නි)