කොළඹ හා අවට මුස්ලිම් කඩ සාප්පු වසා හර්තාලයක් කරතියි රාවයක් පැතිර ගියත් කොළඹ කොටුව, පිටකොටුවේ කිසිදු මුස්ලිම් කඩ සාප්පුවක් වසා දමා නොතිබුණිය. පදික වේදිකාව සුපුරුදු පරිදි මුස්ලිම් වෙළෙන්දන් වෙළදම් කළහ. පළමු හරස් වීදීයේ හා දෙවන හරස් වීදීයේ මුස්ලිම් කඩ සාප්පු අසල තැන තැන පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සිංහල මිනිස්සු බඩු ගන්න තම්බිලා ගාවට යන්නෙ නැති නිසා එයාලට පඩුයි. ඉතින් හර්තාල් කරලා කවුද තවත් පාඩු කරගන්න බලන්නෙ? (නි)
ඔයාලගෝ කට්ටිය පෝයට කඩ වහලා සිල්ගන්න යනවද චතුරංග?(නදි)
කෝ නැහැනේ ඒ කතාව බොරුවක්ද ? (දී)
එක කඩයක්වත් වැහුවේ නැහැ
චතුරංගගේ කතාවට මමත් එකගයි. (නි)
මුස්ලිම් අය කඩ වැහුවයි කියලා අපිට පාඩු වෙන්නෙ නැහැනේ. (නි)
අපේ පැත්තේ සමහර තම්බිලා පල්ලි නොගිහින් බිස්නස් කරන්නේ. සිංහල මිනිස්සු යන්නේ නැති නිසා එයාලට පාඩුයි.ඒ නිසා පල්ලි යන්නවත් වහන්නේ නැහැ. සමහරවිට ඒ අල්ලා දෙවියන්ගෙ කැමැත්ත වෙන්න ඇති. (නි)
හිල්මි, සිංහලයාගේ ඉවසීම නිවටකමක් කියලා හිතන්න එපා. සමහරක් මෝඩ අන්තවාදීන් වගේ බෞද්ධයොත් වැඩ කළොත් වෙන දේ ඔයා දන්නවනෙ. සිංහලයා ඉවසන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා නෙමෙයි. ඉවසීම කියන එක බෞද්ධ දර්ශනයෙයි ක්‍රිස්තු දර්ශනයෙයි ප්‍රගුන කරවනවා. (නි)
සිංහලයා ඉවසනවා කරන්න දෙයක් නැති නිසා. (නි)
එයාලා කඩ වැහුවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. (නි)
වැඩියෙන්ම ලස්සන වචනය වන්නේ "සාමය"යි.
මමත් දැක්කා ඔක්කොම ඇරලා තිබ්බේ (දී)
අයියෝ සල්ලි (දී)
ස්වාමීන් වහන්සේලාත් දැන් පොලිස් වැඩ කරනවනේ.(නදී)
අයියෝ සල්ලි (දී)
මොකද්ද ප්‍රශ්නේ
තම තමන්ට ඕන හැටියට තමයි දැන් හැමදේම.(නදී)
මුස්ලිම් වරුන්ගේ වෙළඳාම ඒ යටම උරුම වූ එකක්. (නදී)
කඩ ඇරියේ ඒ අයම නමි ඉතින් ඒ අයම කඩ වැහුවම මොකෝ? සිංහලයා තාම ඉවසනවා. ඒ තරම් ඉවසපු ජාතියක් තවත් නැහැ.(නදී)
මොන පිස්සුද (දී)
මිනිස්සු අන්න ශෝක් එකට වෙලදාම් කරනවා (දී)
මේ වෙළෙන්දන්ට මොලේ ඇති. ඒකයි. (නි)
අනේ මන්දා (දී)
දෙයියනේ.... (දී)