හොරොයින් ළඟ තබා ගත්තැයි සැකපිට වෙරළබඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මාලිගාකන්ද අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීනට බාර දෙද්දී මීට ටික වේලාවකට පෙර පැන යාමට උත්සා කළත් පොලීසිය හා බන්ධනාගාර නිලධාරීහු ඔහු ලුහුබැඳ ගොස් අල්ලා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට ජාති ආගම් භේදයක් නැහැ නිසි දඩුවම් දෙන්න.,!(නු)
රටට කුඩු ගේන අය අල්ලන්න ඔච්චරම අමාරුද? (ස)
කුඩු රජා තාම ලංකාවට ආවෙ නැද්ද?(නු)
කුඩු රජා ....මතක නැහැ...!!! (නු)
කුඩු රජා ඇල්ලුවොත් එයා කියයි එයාට මතක නැහැ කියලා. (නි)
කුඩු ළග තබා ගැනීම වරදක් නම් ඒවා රට තුලට ඇතුල්වීම වරදක් නැතිව ඇති මගෙ හිතේ.!(නු)
අද එහෙනම් කුඩු පට්ටම් කරයි..!(නු)
කුඩු මුදලාලිලගේ මුදල්වලට රැවටිලා රටේ තරුණ පරපුර විනාශ කරන්න මේවැනි අයට උපරිම දඩුවම් දෙන්න ඕන.. අනෙක් අයට දැනේනන..!(නු)
මංජුල ඇත්ත තමයි..අපි හැදිලා ඉන්න ඕන ඔක්කොටම කලින්..!(නු)
අපරාදේ ඒ වෙලාවෙම ඉවරයක් කරන්න තිබුනේ (ස)
පනින්න ගිහිං අල්ලුවා කියන්නේ කුඩු කුමාරයෙක්නේ.. කුඩු රජා ඇල්ලුවානම් තමයි හපන්නු වෙන්නේ..!(නු)
ඔහුට දඩුවම් කරන්න අමතක කරන්න එපා (ස)
අපේ සිංහලයන් කොහොමද අනෙක් ජාතීන්ට උදාහරණයක් වෙන්නේ..!(නු)
ඇප දෙන්නේ නැතුව දඩුවම් දෙන්න (ස)
ඕවා හරියන්නේ නෑ අපේ පොලීසිය එක්ක. වේගෙන්ම දුවන්න අය ඉන්නේ අපේ රටේ පොලීසියේ (ස)
තේරුම් ගන්න අමාරුයි ඔබගේ අදහස (අ)
අපරාදෙ ඒ වෙලාවේ මොනවා හරි කරන්නයි තිබුණේ. (ත)