කඩුවෙල වැලිවිට පාලම අසලදී සිදුවූ රිය අනතුරෙන් එකළොස් දෙනෙකු තුවාල ලබා තිදෙනෙක් මරුමුවට පත් වූහ. තුවාලකරුවන් 9ක් මුල්ලේරියාව රෝහලේ ද, දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ද ප්‍රතිකාර ලබන බවත්, ඒ අතර කුඩා දරුවන් පස් දෙනෙකු ද සිටින බවත් රෝහල් ආරංචි කියයි. යටියන්තොට සිට මංගල උත්සවයක් සඳහා කොළඹට අවුත් යළි යමින් සිටියදී වෑන් රිය මේ අනතුරට ලක් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! (නි)
තිතට මත් වෙලා වෙන්නත් පුලුවන්. (නි)
රියදුරු මගුල් ගෙදරදී සප්පායම්වත් වුණාද? (නි)
රටේ යුද්ධයක් තිබුණු කාලෙවත් මෙහෙම මියගියේ නැහැ නේද? (නි)
රටේ ලොකු ලොක්කෝ නරක් වෙනකොට, යටත් වැසියන් ගැන කවර කතාද...? ඉදිරියට මීට වැඩි වෙයි. (නි)
අරක්කු බෝතල් වල " රිය අනතුරු " ස්ටිකර් එකක් අලවන්න වෙයි (ස)
මේ කන්ටේනර් රියදුරෝ ඉතාම නරක අය කිසිම වාහනයකට ඉස්සර කරන්න නොදී පාරම අවහිර කරගෙන යනවා, ඊට අමතරව යම් කිසි වාහනයක් ඉස්සර කිරීමට උත්සාහ කලොත් පාර මැදට එනවා වේගයද වැඩි කරනවා මේ මරණ වලට අනියම් අයුරින් කන්ටේනර් රියදුරාද වගකිව යුතුයි (ස)
මෙවැනි රිය අනතුරක් අකුරණ සිදුවුණා නම් හොද හොද අදහස් ටිකක් බලාගන්න තිබුණා. (නි)