මිනිස් ආහාරයට නොසුදුසු ලූනු හා අර්තාපල කිලෝ ලක්ෂයක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් සොයාගත් බව දඹුල්ල පොලීසිය සමග එහි ගිය පාරිභෝගික අධිකාරිය කියයි. කුණු ලූනු හා අල ශුද්ධ කිරීමට කතුන් දහයක් දොළහක් පමණ යොදවා තිබියදී ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටැලීම සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd