පාරට කුණු දැමූ පූනාගල වැසියකුට නඩු නොපැවැරීමට රුපියල් 1500ක අල්ලසක් ගත් බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා වමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නිවෙසට ගොස් අල්ලස් ගනිද්දී සැකකරු අත්අඩංගුවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන රාජකාරියක් කරගෙන ඉන්නෙ නැතිව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩ කරන් ගිහිං ගාගත්තා කුණු නාමයක්..!(නු)
දැන් ඉතින් පරණ ඒවටත් එක්ක විදවන්න වේවි. මේ ගොල්ලොන්ට රැකියාවෙන් හම්බවෙන මුදල මදිද ජීවත් වෙන්න (ස)
පාරට කුනු දාන එකනම් වෑරදී. වැරදි කරුවන්ව නිතියේ රැහැනට කොටුකරදිය යුතු වෙලාවක රාජකාරිය පැහර හැරීම අල්ලස් ගත්තටත් වඩාලොකු වරදකි.මෙයාව රාජකාරියේ පිහිටවුවහොත් මෙයා ආයිත් කුණු කනවා.පොලීසියේ ගරුත්වය කෙලසන්නේ මේ වගේ අයයි..!(නු)
පව් අහිංසක රාළහාමි..හොඳ පඩියක් ලැබෙනවානම් , ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් තියෙනවානම් මේ වගේ දේවල් කරන්නේ නෑනේ (ස)
කොහොමත් ඔය පොලිසියේ හුගක් අය ගෙදරින් එළියට බහින්නේ බත විතරක් උයලා තිබ්බහම ඇති කියලා බිරියට කියලලු. ඉතිරි ටික අපි හිතාගනිමු. (නි)
දැන් කුණු පාරට දාපු මනුස්සයාට නඩු නැද්ද? (ස)
කොට්ටෝරුවගේ හොට පැටලුනා වගේ දෙයක්ද මේ (ස)
එතකොට අර අනිත් අය................(ස)
පොලිස් කොස්තාපල්වරුන්ට රුපියල් 1500 කින් පඩි වැඩි කරනු.(නදී)
පොඩි අය පොඩිවට ගන්නවා, ලොකු අය ලොකුවට ගන්නවා. (නදී)
ඔහොම නොකලානම් තමා පුදුම වෙන්න ඕනේ .හරියට කතා කරන්නේ,ලංකාවේ උන පළමු සිදුවිම වගේනේ.(නදී)
එයා 1500 අරන් තියෙන්නේ අර දාපු කුණු ටික ඉවත් කරන්න්නෙ ඉතින්...අද කලේ ට්‍රක්ටර් එකක් කුලියට ගන්න කීයක් ඔනද ? (ස)
වැඩේ නම් හොඳයි. හැබැයි මහා පරිමාණයෙන් අල්ලස් ගන්න තෝරු මෝරුත් අල්ලනාවානම්...(ස)
ඔහොම ගියොත් රාලහාමිලාව කුනු ලොරියෙම දාගෙන යයි.(නදී)
මෙයාලා කළොත් කරන්නේ කුනු වැඩම තමයි.(නදී)
අපෝ ඔය ඕනකරමි ඉන්නේ රැපියල් සීය, දෙසීය පගා ගහන රාලහාමිලා. ගිහින් බලන්නකෝ මැනින් මාකට් එකට.(නදී)