බණ්ඩාරගම දල්කඩ ප්‍රදේශයේ කදුරු ගසක එල්ලා තිබූ අත් බෝම්බ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. කොරියාවේ නිශ්පාදිත මෙවැනිබෝම්බ යුද හමුදාව සතුව ඇතැයි ද පැවැසේ. මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමිධිපති හිමියන් ඝාතනය කළැයි කියන තරුණයන් දෙදෙනා මරා දමා තිබූණේ ද මේ ආසන්නයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුබෝවන්! ඔය පොලිස්පතිතුමා මම අදුරනවා. එයා මොරගල්ල පොලිසියේ සිටියා. ඔහු හොද මිනිහෙක්. (නදී)
කුරුදු ගස් දෙකම අත් අඩංගුවට ගන්න ඕනේ (දී)
එම කදුරුගස සංරක්ෂනය කලයුතුයි. අනාගතයට හොද ආදායමි මාර්ගයක්. ලෝකයේ කොහෙන්වත් තවම බෝම්බ ගස් හමුවෙලා නැහැ.(නදී)
බලන්නකෝ නේද ඒකෙත් හැටි. ඕකෙන් තව ජීවිත කීයක් විනාශ කරන්න හිතාගෙන ඉන්න ඇද්ද?(නදී)
පොඩි රාලහාමි පැටියට මැජික් වගේ.(නදී)
මියගිය දෙන්නා බෝම්බ දෙක ගහේ එල්ලලා ඇවිත් තමයි වෙඩි උන්ඩෙට මුහුණ දීලා තියෙන්නේ.(නදී)
මල්ලි කොල්ලෝ, පරිස්සමින් පැටියෝ. (නි)
බෝල දෙකක් කියලා හිතලද දන්නෙ නැහැ බලන්නේ? (නි)
ඡායාරූප දෙස බලා පුද්ගලයින් විවේඡනය කරන්න එපා. (නි)
පොලෝසියේ ලොකු මහත්තෑට හරියට කෝල්නෙ... (නි)
ප්‍රශ්නයක් නැහැ. (නි)
විශ්වාසයි නේද කදුරැ ගෙඩි නෙමෙයි කියලා..!(නු)
මෙම ඡායාරෑපයේ ඉන්න ඕඅයිසී මහත්තයා මම පෞද්ගලිකව දන්නවා.. මනුස්සකම දන්න යුක්තිය දක්නන අවංක නිලධාරියෙක්.. හැමකෙනාම එකවගේ කියලා හිත්නන එපා..!(නු)
ඒකෙන් බැරිනම් මේකෙන් කියලා හිතලා ගේන්න ඇති. තව දවද දන්නේ නැහැ ලිස් එකේ ඉන්න. (ස)
ඔය දෙක හොයාගත්ත නිසා ලොකු ප්‍රවෘතියක් නෙමෙයි !හැබැයි පිපිරිමක්ංවුනානං !(නු)
බලාගෙන බෝම්බෙ පුපුරයි.(නදී)
පොලිසියට අමුතු දෙයක් ලැබිලා වගෙයි. බලාගෙන ඕක අතේ පත්තු වෙයි.(නදී)
ඉතිරිවෙලා ඉන්න අයව මේක පෙන්නන්න එක්ක ආවානම් හරිනේ..!(නු)
මේක දැකලා තියෙන්නේ පොලිසියේ අයද, ගමේ අයද ? හැබැයි පොලිසියේ අය ගමේ යනවා අඩුයි නේද?(නදී)
පොලිසිය නොමග අරින්න හිතුවා මදි.. කදුරු ගහේ එල්ලලා තිබ්බාම හිතන්න ඇති නොදැක්කා වගේ යයි කියලා..!(නු)
මැරුණු අය වල දැම්මටත් පස්සෙද බෝම්බ දෙක සොයාගත්තෙ. එ දවස් වල මේක නොදැක්කෙ ඇයි?. හමුදාවට මඩ ගහන්න හදනවා වගේ. (නු)
ඇගිලි සලකුනු ගන්න කලින් ඇයි මේ පොලිසියේ අය බෝම්බ දෙක අතින් අල්ලගෙන ඉන්නේ.(නදී)
ආ. මේ පොලිසියේ හාමුදුරුවොනේ. අදුනගන්න බැරි වුනා.(නදී)
මේ වේලිච්ච කදුරු ගෙඩි දෙකක්නේ.(නදී)
හරිනේ. ඉතින් කවුද වැඩ කළේ කියලා අපි දන්නවා. (ස)