මත භේදයකට තුඩු දී ඇති කන්ටේනර් දෙක රේගු හා සුරාබදු නිලධාරින් ඉදිරියේ තොටළඟ පිහිටි ග්‍රේ ලයින් 2 රේගු නිවාරණ අංශයේ දී අද විවෘත කෙළේය. අයිතිකරු පැමිණ නොසිටියේය. සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ බෝදරගම මහතා පැවැසුයේ බඳුන්වල ඇත්තේ එතනෝල් මධ්‍යසාර ලීටර් 62000ක් ඇති බවට සියයට 95 විශ්වාස බවත් එය සැකහැර දැන ගැනීමට රජයේ රස පරීක්ෂකට යවන බවත් ඔහු කීවේය. ඒවා අසුරා ඇති බඳුන් වල එහි අඩංගුදේ ගැන සඳහනක් නොතිබීම රේගු රෙගුලාසි උල්ලංඝනය කිරිමක් බව ඔහු කීවේය. මෙම කන්ටේනර් රේගුවෙන් මුදා හැර තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ වැරදි කියලා මේ මිනිස්සු දැන දැනත් මොකටද මේවා ගේන්නේ (දී)
විනාශ කරන්න වහාම (දී)
මේ ඔක්කොම මිනිස්සුන්ට බොන්න ගෙනාපුවා නේද (දී)
ශික්...... අපරාදේ (දී)
ඔන්න ඕක අල්ලලා දාන්න (දී)
ඔක්කොම විනාශ කරනවාද (දී)
අයියෝ ....අයියෝ ....අයියෝ .... මොකද කරන්නේ දැන් ඕකට (දී)
මේ නිලධාරන් වැඩ තහනමට ලක්වේවිද ? (ස)
වටිනා කන්ටේනර් දෙකක් (දී)
අයියෝ සල්ලි
බොන්න එපා මිනිසුනේ (දී)
මත් උවදුරෙන් මිනිසුන් බේරා ගනිමු (දී)
අත්අඩංගුවට ගත්ත එක ලොකු දෙයක් (දී)
මේවා වැරදි වැඩ
මේවා අපේ රටට එන එක නවත්තන්න ඕනේ(දී)
සුරාබදු නිලධාරීන් මාරුකරාවිද ? (ස)
පැහැදිලිවම ස්ප්‍රීට් වගේ ප්‍රබල දේශපාලකයෙක් මේ පිටිපස්සෙ ඉන්නවා. අහීතව තම රාඡකාරිය ඉටුකළ සුරාබදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට මගේ ප්‍රණාමය. (නි)
මේ ඔක්කොම වස ටික විනාශ කරන්න
මේවා අතදබ්ගුවට ගත්ත එකෙන් ළමා පරපුර බේරෙනවා (දී)
මේ ජරාව මිනිස්සු බොනවානේ
මේ ඔක්කොම ඉතින් බොනවානේ (දී)
වහාම විනාශ කරලා දාන්න (දී)
අපෝ. ... (දී)
බෝම්බ කන්ටේනර් එකක් ආවොත් අයිතිකාරයෝ නැහැ කියලා නිකන් ඉන්නවාද? මාධ්‍යයට බැනපු හෑටි අපි දැක්කා. අපි එය හෙලා දකිනවා. ඒ මාධ්‍යවේදින් බැනුම් ඈහුවෙ අපි වෙනුවෙන්. විදේශවල දුක්විදලා ලංකාවට විදේශ විනිමය එවන ශ්‍රමිකයාට අගල් 42ට වෑඩි රූපවාහිනියක් ගෙනියන්නේ වැදලා. කෝටිගනන් ස්ප්‍රීතු පිටකළේ කොහොමද? සුරාබදු නිලධාරින් ඔවුන්ගේ රාජකාරිය අකුරට කළා. මේවා මා ලැබූ අත්දැකීම් ,වගකිවයුතු අංශවෙත යොමුකරන්න. (නි)
රටක් ජාතියක් බේරා ගැනීමට මේවා විනාශ කරන්න (දී)
මතට තිත තැබූ ධර්මිෂ්ට සමාජය වෙනුවෙන් අපි මේ කන්ටේනර් වල තියෙන ස්ප්‍රීතු වලට මොකද කරන්නේ? (නි)
විනාශ කිරීමයි වැදගත් (දී)
කාටද මේක අයිති? (නි)
මොකද කරන්න හිතා ගෙන ඉන්නේ දැන් මේවාට (දී)
මිනිස්සුන්ව මරන්න ගෙනත් තියෙන්නේ (දී)
විෂබීජ නාශක වශයෙන් පාවිච්චි කරමු (දී)
අපේ පරීක්ෂකයන්ට හොරෙන් මොකුත් කරන්න බැහැ (දී)
අල්ලගත්තු අයට වෙන දේ ගැන අපිට ඉදිරියේදි දැන ගන්න ලැබේවි, මේක ලංකාවනේ ආයුබෝවන්ඩ (ස)
රේගුවෙන් මුදා හරින්නේ භාණ්ඩ පරික්ෂා කිරීමෙන් පසුවයි. මෙය වරායේ සිට පරික්ෂා කිරීමට රේගුව වෙත ගෙනයාමදී, අතර මගදී සුරාබදු අංශය විසින් තාවකාලිකව රදවා රේගුව වෙත නැවත භාර දීලා. (නි)
බලපෑම් වලට යට නොවී අහීතව තම රාඡකාරිය ඉටුකළ සුරාබදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට මගේ ප්‍රණාමය. මෙතනින් නොනැවතී වැරදි අය සියලුම දෙනාට දඩුවම් දෙන තෙක් අපි අවදියෙන් බලා සිටිමු. (අ)
කොහොමද සමහර නිලධාරින්ගේ වැඩ. බොහොම සතුයි සුරාබදු නිලධාරීන්ගේ තරාතිරම බලන්න.
ඔබ සැමට ප්‍රණාමය
ඔන්න ඕක අල්ලලා දාන්න (දී)
කරන්නේ කවුද කියලා රටම දන්නවා.දේශපාලන බලපැම් උඩ මීට ඉස්සරලත් අහුවුන ඒවා නිදහස් කලා. මේකටත් ඒ ටිකම තමා.ඒ බාල අරක්කු පෙරන්නේ මෙවයි, ෆෝමලීන් වලිනුයි. (ස)
විනාස කරන්න මොකද මේවා සමාජයට ආවහම බොන්නේ අපේ මිනිස්සු (දී)
අපි බලාගෙන ඉන්නවා බොදු බල සේනාව මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය ගැන. අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස් වන පන්සිල් පදයට ඍජුවම බලපාන මේ සිද්ධියට මැදිහත් නොවුණහොත් අපට අනිවාර්යෙන්ම තීන්දුවක් ගන්න සිදුවෙනවා. (නි)
මට පොඩි කාලේ අපේ පන්තියේ ටීචර් උගන්වපු මිනුම්සරාව මතක් වුණා, හරිම සතුටුයි. හැබැයි මේක ලංකාව ආයුබොවන්ඩ (ස)
නම දැම්මේ නැති උනාට කවුරුත් දන්නවා , (අ)
මතට තිත . කවුද මේවට වගකියන්නේ (ස)
දෙයියෝ සාක්කි (දී)
එයා කීවේ අයිති කාරය නැතිව අරින්න බෑ කියල. අද කොහොමඩ අයිති කාරය නැතිව ඇරියේ (අ)
මිනිස්සු රවට්ටලා රට විනාශ කරනවා (දී)
ධර්ම රාජ්‍යයක් තනන්න කතාකරන අය මේ ගැන මොකද කියන්නේ (ස)
කොමිස් කුට්ටිය දීලා රටේ එවුන්ට වහ කැව්වත් මට ප්‍රශ්නයක් නැහැ. අල්ල ගත්ත අයට හොඳට සලකන්නම් (අ)
ගිය සැරේ කෝටි ගාණක ෆෝමලීන් ඇල්ලුවානේ.ඒවට මොකද වුණේ (ස)
ගිය සැරේ කෝටි ගනනක ෆෝමලින් අල්ල ගත්තු අයට මොකදවුණේ (අ)
කකුල් දෙකේ සහ කකුල් හතරේ සතුන්ටත් එක්කම රටම ලියල දීලා. අම්මාගේ අප්පාගේ බූදලය වගේ පරිහරණය කරනවා (අ)
එක පැත්තකින් මේව ගෙන්වන ගමන් අනික් පැත්තෙන් දාතු කරඬුව ඔලුවේ තියොගෙන සෙත් පිරිත්, මැදිවට පිරිත් නූල්ගැට ගහ ගන්නවා (අ)
සුවර් එකටම පිරිත් නූලක් බැඳ ගත්තු කෙනෙක් තමයි මේ ස්ප්‍රීට් ගේන්න ඇත්තේ. (අ)
ජනතාවට පොවන්ඩ ලොකු අයියා ගෙනාපුවා... (අ)
නැති කරන්න ....නැති කරන්න .... (දී)
ඔවා නිකන් ගේන්නේ නැහැ. තෝරු මෝරු ඔවට හවුල් නැහැ කියල ද කියන්නේ (අ)