නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානයේ ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම සඳහා කොළඹ හයිඩ් පිටියේ සිට නව නගර ශාලාව දක්වා පෙළපිළියෙන් ආහ.
නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානයේ ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම සඳහා කොළඹ හයිඩ් පිටියේ සිට නව නගර ශාලාව දක්වා පෙළපිළියෙන් ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්ද කට එක දවසක් වීදි බහිනවා. ඉතිරි දවස් 364 හුලන් බහිනවා. මේකට කියන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් රුපියල් කරන කාන්ත විමුක්තිය කියල. ළමා නිවාස වල දුක් විදින අසරණ ළමයිට එදා මොනවද දුන්නේ? (ස)
කාන්තාවන්ගේ වැරදි හදා ගෙනම විදිබැස්සානම් තමයි හොද (දී)
ඇත්ත යහපත් චරිත වලට හිමිකම් කියන කාන්තාවන්ට වීදි පෙලපාලි යන්න ඔන නෑ . බහුතරයක් වෙන සම්බන්දයක් හිදා මනූස්සයා දාලාගිය අය තමයි මුදලට තමා පෙලපාලි යන්නෙ. (ස)
පෙලපාලියනම් අලංකාරයි, ඒත් කාන්තා විමුක්තිය පෙලපාලි ගිහින් ලබා ගන්න බෑ නේද ? (ස)
පෙළපාලි ගියොත් ඔක්කොම හරියයි ...(ස)
පෙළපාලි ගියොත් ඔක්කොම හරියයි ...(ස)
මට තේරෙන විදියට තියන්නේ ගෑනුන්ට ප්‍රශ්න දෙකයි .1 ගත්ත ඇදුම් තියාගන්න තැනක් නැති එකයි 2.අදින්න ඇදුමක් නැති එකයි.....(ස)
කාන්තාවන්ට ජයවේවා (දී)
ශෝක්, දවස් 365 න් දවසක් කාන්තාවන්ට , අනිත් 364 පිරිමි අපිට. ජය වේවා ! (ස)
හරියටම හරි කුමාරි (ස)
ඇත්ත කුමාරි, කාන්තා දිනය වෙනුවෙන් මීට වඩා යමක් කරන්න තිබුනා. (නි)
දැන් අපිත් සටන් කරමු කාන්තාවට නිදහස දුන්නාම අපට (අ)
කයිවාරුකාරයින්ට වඩා ඔබ සැම විශිෂ්ටයි. (නි)
කාන්තාවන්ට ගෞරව කරන සමාජයක් ගොඩනගා ගන්න දැනගන්න ඕනේ කාන්තාවන්ම තමයි (දී)