හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට වටවල දක්වා ඊයේ සිට පවතින ඝන මීදුමෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි පොලීසිය කියයි.
ඉදිරියෙන් එන වාහන නොපෙනෙන තරමට මීදුම ඝන නිසා වාහනවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ට උපදෙස් දෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවරත් ඝණ මීදුම තියෙනවද අද (ස)
රියදුරන් දැනුවත් කර යුතුයි...නැත්නම් විනාසයක් වෙන්න පුළුවන් (ස)
මේ බොද මීදුමේ කල්පනාවෙන් රිය පැදවීම තමයි සුදුසු. (නි)
අනිවාර්‍යයෙන්ම ප්‍රධාන ලාම්පු දල්වා වාහන පැදවිය යුතුයි (ස)
බොඳ මීදුම් කදුලැල්ලේ ..සුරංගනා රජ දහනේ ......ඔබේ සිනා කදුළු පොදක් මටත් වාසනා ......මටත් වාසනා...... (ස)
පල්ලේවත්ත ඔයා ගායකයෙක්ද ?? (ස)
රිය පදවන ඒ දෑතට සුමන සමන් දෙවි පිහිටයි! (නි)
සීත කඳුකරේ මීදුම අදිකයි.... (ස)
සුදු පාට මීදුම් ගලාලා............. හැම තැනම පාරත් වැහීලා............ (ස)
මම හරි ආසයි මීදුමට. මතක් කරලා දුන්නට ලංකාදීපයට ස්තූතියි! (නි)