කැලණිය පළාතේ විෂ්ණු දේවාලයක කපු මහතකුගේ කැලණිය ගෝනවල නිවසින් රුපියල් අසූ ලක්ෂයක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගත්තැයි කියන පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වී යැයි සැකපිට කිරිබත්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරෙහෙ මේජර්ලට ගහපු අය සියලු චෝදනා වලින් නිදහස් වෙනවා, මෙහෙ හොරෙක් එක්ක යාලු වෙලා හිටියා කියලා 'සැක හිතුනු පමණින්' රස්සවෙන් දොට්ට දානවා. හරි සන්තෝසයි. (ස)
කපු ගෙදර කියන්නේ චාමර කපුගෙදරද ?? (ස)
මමනම් දකින්නේ කපුවෝ කියන්නෙත් එක්තරා විදියක හොරු ජාතියක් තමයි (ස)
හතර හිනා !! ඉදල හිටලා හරි මෙහෙම විහිලු සපයන එකට මගේ බලවත් සතුට (ස)
ඒක තමයි දැන් කපූ හොඳට සෙල්ලම් කරන්නේ නැත්තේ (ස)
ඇයි කපුවාට බැරි දේවියට කියල නෙතිවුණු බඩු සොයා ගන්ට ? (ස)
මේ ලක්ස අසූවට ආදායම් බදු හෙම ගෙවල ඇති ගාණට (ස)
දෙවියන්ගේ සල්ලි වෙන්න ඇති කපු මහත්තයගේ ගෙදර තිබුණේ (ස)
කපුවා කපෝති ........දේව සාපයක් (ස)
මදැයි මම කොලුවා ලොකු ඉස්කෝලෙකට දැම්මා ලංකාවේ ක්‍රිකට් ටීම් එකට දාගන්න කියලා. අපරාදේ මට කොලුවා කපු පැටියෙක් කොරන්නයි තිබුණේ. (නි)
පන්සලෙන්ම විතරක් ලක්ෂ ගණනක් හොයලා ඇති. (නි)
කපුවට තිබුණනේ දෙයියන්ට කියලා බඩු හොයාගන්න. දෙයියොත් කපුවත් එක්ක තරහ වෙලා වගේ. (නි)
කපු මහත්තයට අංජනමෙන් වෙන්න ඇති සියල්ල හෙළිවුණේ. (නි)
දේවාල වල කපු මහත්තයලා ළඟ මෙතරම් සල්ලි තියෙනවා නම් ආදායම් නිලධාරින් වහාම මෙවැනි ස්ථාන ගැනත් සොයා බැලිය යුතුයි. (නි)
බොරුවෙන් හොයපු සල්ලි වෙන්න ඇති (ස)