ගම්පහ කප්රුක ආයතනයේ අධිපති සමන් රාජපක්‍ෂ ඝාතන නඩුවේ දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනා ලබන විසිහත් වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස නියෝග කළ ගම්පහ අධිකරණ මහේස්ත‍්‍රාත් කේමා ස්වර්ණාධිපති මහත්මිය අත්අඩංගුවට ගෙන නොමැති මෙම නඩුවේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කළාය.
ඔහු නැතිව නඩුව විභාග කළ හැකි බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ලක්ෂ්මන් දිසානායක සහ රෝහණ පුෂ්පකුමාර නමැති දෙදෙනා මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සිංහ මූණු දාගෙන අදහස් දාන කට්ටිය ? කප්රුක නියම සිංහලයෙක් නිසා කට්ටිය නෝ අදහස්. (නි)
මොකක්ද ගුණසිංහ මහත්තයෝ ඒ කතාවෙ තේරුම? (නි)
කප්රුක ගැන කියන්න ලැජ්ජා වුණත් මිනීමැරීම අනුමත කරන්නත් බැහැ. (නි)
සහෝදරයා කරපු දේ හරි. (ස)
අපි දන්න තොරතුරුවල හැටියට නම් පෙනෙන්නේ මදලාලි මානසික අවපාතයකින් පෙළෙනවා වගේ ඒත්.. මෙය අරාබි රටක් නොවේ. මනුෂ්ෂ ඝාතනය අපරාධයක්. මීට වඩා ඔහුගේ අතක් පයක් බුරුල් කලානම් හොඳයි.. (ස)
නියම සිංහලයෝ නියම වැඩ විතරයි කරන්නේ ගුණසිංහ (ස)
මේ ධර්ම කර්මාධිපති යෝගය හෙවත් නීච භංග යෝගය සක‍්‍රිය කාල වකවානුවයි . සියලූ සත්වයෝ ධර්මයේ හැසිරෙත්වා! (නි)
සෙනෙවිරත්න හරි. (නි)