ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රමුඛ සප්ත පුද්ගල පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව බල රහිත කරන බව අභියාචනාධිකරණය මින් මද වේලාවකට පෙර තීන්දු කළේය.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විසින් ඉල්ලා සිටි සර්ටියොරාරි ආඥාවද නිකුත් කළ අධිකරණය නඩු ගාස්තු නියම කළේ නැත.
ශ්‍රී ස්කන්ධරාජා, ඒ ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා..!(නු)
ඔහොම යන්.(නු)
ජයවේවා. රටේ නීතිය සුරැකීමට උසාවියට ඉහළම බලය ලැබේවා. (ත)
අධිකරණය දුන් මෙම තීන්දුව අමරණීයයි. (ත)
අධිකරණයේ කැමැත්ත ඒ (දී)
තීන්දුව දුන් ඔබ සැමට අපගේ ආචාරය! (ත)
ජයවේවා (ත)
අධිකරණයේ සුදුස්සන්ගේ අමරණීය තීන්දුවට ජනතා අපේ සුබපැතුම්. (ත)
අධිකරණය දිනේවා. (ත)
අන්තෝ ජටා බහි ජටා. දැන් මී ලඟට මොකද කරන්නේ? (නු)
ඔහොම යං..!(නු)
අධිකරණය එසේ කියනවානම් අපිට තව මොකුත් කියන්න බැහැ (දී)
ජනතාවගේ ජයක්. (ත)
තීන්දුව අමරණීයයි (ත)
අධිකරනය හරි දේ පමණයි කරන්නේ (දී)
අපි අසරණයි අපි මොනවා කරන්නද වෙන දෙයක් බලාගෙන ඉන්නවා
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
අධිකරනයට අපි ගරු කරන්න ඕනේ (දී)
ජනතාවට ජයවේවා. (ත)
රටේ අධිකරණයේ ස්වාධීණත්වය වෙනුවෙන් මේ ලබපු ජයග්‍රහණය සමස්ත පොදු ජනතාවගේ ජයග්‍රහණයකි. (ත)
නීතියක් නෑවගේ වැඩකරන කොයි කවුරැත් දැන්වත් නීතියට හිස නැවිවොත් තමා හොද. (ත)
හැමදෙනාම හිස් වචන වලින් නොව සැබෑ ලෙස ක්‍රියාවෙන් ම රටේ නීතියට ගරු කළ යුතු ය. (ස)
මිනිස්සු ඔක්කොම එකතුවෙලා අධිකරණය රැක ගන්න ඕන. (ත)
මේක නම් ඉතිහාස ගත වෙන තීන්දුවක්. ජයවේවා. (ත)
අධිකරණය,නීතිය අපට විස්වාසයි. (ත)
සාධාරණය බලා පොරොත්තු විය හැක්කේ අධිකරණයෙන් පමණයි. දේශපාලකයන්ගෙන් නොවේ. (ත)
මම මොකුත් නොකියමි (දී)
මෙම තීන්දුව අමරණීයයි...ජයවේවා.... (ත)
ජයවේවා (ත)
නියමයි. හරි සතුටුයි. ජයවේවා. (ත)
රටට යහපතක්ම වේවා.!(නු)
මටනම් මේක තේරෙන්නේ නෑ. සර්ව සම්පූර්ණ මිනිසුන් මේ ලෝකේ නෑ. මොන තනතුරේ හිටියත් මිනිස්සු වැරදි කරන්න පුලුවන්. එවැනි මිනිසුන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. අග්‍රවිනිශ්චය කරුවෙකු ඉවත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද? දන්න අයෙකු වේ නම් කියන්න. (ත)
රටකට නීතිය අවශ්‍යයයි. (ත)
උසාවියට රටක් පාලනය කළ නොහැක. (ත)
ලංකාවේ යුධ ජයග්‍රහණය වෙලාවේ දැනුන සතුට වගේ සතුටක්. මෙහි වැදගත්කම ඇතැම් අයට එකවර නොතේරුණත් මේ සතුටට එක්වෙන්න කියා හැමදෙනාගෙන්ම ඉල්ලන්න කැමතියි, මොකද ඔබ අප සැමට මෙහි වැදගත්කම නොදුරේදීම වැටහේවි. (ත)
එඩිතර අමරණීය තීන්දුක්. අධිකරණයේ ගෞරවය රැකීම ගැන සතුටු වෙමි. (ත)
පේනවා නේද වැඩේ..!(නු)
එහෙම කල එක හොදයි (දී)
ජය වේවා..!(නු)
අධිකරණයේ තීන්දුව අපි පිළිගන්නවා..!(නු)
අපිත් බලාපොරොත්තු වුනේ..මෙවැනි තීන්දුවකි. අධිකරණය සදා දිනේවා.(නු)
සත්‍ය සෑම දින සෑම තැන දිනේවා..!(නු)
කොහොමද එහෙම කරන්නේ (දී)
බලධාරීන්ගේ ඇසි ඇරේවා (ස)
රටේ නීති නැතිවී ලෝකය හමුවේ හෑල්ලු වීම වැළැක්වීමට දුන් නිර්භීත තීන්දුවක්. (ත)
එතකොට පාර්ලිමේන්තු තේරීම් කමිටුව දුන් තීන්දුව? ඒක අමරණීය නැද්ද? (ත)
පාර්ලිමේන්තුවේ හැමෝටම නඩු අහන්න පුළුවන් නම් අධිකරණයක් මොකටද? (ත)
කාගෙද එතකොට දැන් නඩුයි බඩුයි දෙකම? (නි)
ජය වේවා (ත)
අනේ මන්දා ඇත්තට මොනවා වෙනවාද කියලා (දී)
ජයවේවා
නඩු තීන්දු ගැන අපිට මොකුත් කියන්න බැහැ (දී)
හොඳ පාඩකමක්. (ත)
ඔප්පු වූ වංචා දුෂණ වලට වග කියන්නෙ කවුද එතකොට? (නි)
ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා! මේක මුළු මහත් ජනතාවගේම ජයග්‍රහණයක්...... (ත)
විශිෂ්ඨ තීන්දුවක්. (ත)
රන්සි, ඔයා ඔයාගේ වැඩක් කරගන්න. (නි)
ජනතාව ඡන්දෙන් පත්කරන්නේ පාර්ලිමේන්තුවට මිස අධිකරණයට නෙමෙයි..!(නු)
නිදා සිටි යොදයෙක් අවදි කල අයට දෑන් මොනවා හිතෙනවා ඇද්ද? (ත)
ජයවේවා
ඇත්ත මමත් පිලි ගන්නවා (දී)
ඉස්සර ඉඳන්ම ඔය වගේ තීන්දු දුන්නනම් කාටවත් අයතා විදියට කටයුතු කරන්න බෑ. ඉදිරියටත් මේ වගේ කෙලින් තීන්දු දිය යුතුයි. (ත)
තමන්ගේ නඩුවක් තමන්ටම විසඳාගන්න පුළුවන්ද ?? (ස)
මෙතන සමහරු ජයවේවා ගාන එක ගැන හරි පුදුමයි! කොහොම වූණත් වැරදි කරන විනිසුරුවන් අයින් කරන එක පාර්ලිමේන්තුවට තියෙන එක හොදයි. මොකද වැරදි කරන දේශපාළුවන් අයින් කරන්න අවුරුදු 5 කට සැරයක් ජනතාවට තියෙනවනේ! (නි)
අර චෝදනාව ගැන මොකද කවුරුත් දැන් වැඩි කතාවක් නැත්තේ? (නි)
දැන් මොකද කරන්නේ (දී)
ජයවේවා...ජයවේවා...
හොදයි නේද
අපේ රට කොළොම්බියාව වගේ වෙලා කියලා හිතෙනවා (ස)
එක්තරා රජයේ රූපවාහිනී නාලිකාවක් දැන් පැවැත්වෙන සජීවී සංවාදයක් මගින් පක්ෂග්‍රාහීව අධිකරණය බරපතල විදියට හෑල්ලු කරනවා. (නි)
ඔහොම යන්. (නි)
අධිකරණයට ජය වේවා! (නි)
අපේ නායකයාට ජයවේවා! (නි)
විශිෂ්ඨ තීන්දුවක්. ඉතිහාසයේ රන් අකුරින් ලියැවේවි. (නි)
නීතියට ගරු කරන්න. ජය වේවා! (නි)
සාධාරණය බලාපොරොත්තු විය හැක්කේ අධිකරණයෙන් පමණයි. දේශපාලකයන්ගෙන් නොවේ. (නි)
අපිට අසාධාරණයක් වුණොත් අපි කොහේ යන්නද ?? කාට කියන්නද ? (ස)
දැන්වත් අපි ඇත්ත තේරුම්ගන්න ඕනෑ. (නි)
අග්‍ර විනිශ්චයකරුවෙකු ඉවත් කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තු තේරීම් කමිටුව නොවෙන බවද මින් හැගෙන්නේ? (නි)
අනේ හරි පව් නේද ? (ස)
රටට ජයක්ම වේවා! (නි)
අපි ඉතින් බලන් ඉදිමු මොකද වෙන්නේ කියලා (දී)
රටක් හැදෙන්න නීතිය තිබිය යුතුයි. එය තරාතීරම නොබලා ගතයුතු ක්‍රියා මාර්ගයක්. අද මේ දුන්න තීරණය අමරණීයයි. නීතිය දේශපාලකයන්ට අතකොලු කරන්න දෙන්න එපා. වල්වදින්න දෙන්න එපා. නීතියේ පරමාධිපත්‍යය ආරක්‍ෂා කරදුන් ඔබතුමන්ලාට හිගන්නාගේ සිට ඉහළ පුරවැසියා දක්වා ණයගැතියි. මේ තීරණය මවුබිමේ අනාගත තීරණ වලට හොද තීන්දුවක්. නීතිය පිරිසිදුයි, දේශපාලනය අපිරිසිදුයි. (නි)
අපි මොකද වෙන්නේ කියලා බලන් ඉම්මු (දී)
අධිකරණයත් උත්තරීතර නිසා අගවිනිසුරුවරිය චෝදනා එකකින් හෝ වැරදකාරිය නම්, ඇය ඉල්ලා අස්වීම සුදුසුයි. (නි)
ඉතාම වැදගත්, හොද, නිවැරදි තීණ්දුවක්. (නි)
නීතිය හා අධිකරණය අපි මුදුන් මල්කඩ හැටියට සළකනවා. මොකද සෑම මනුස්සයෙකුම සාධාරණත්වය හා යුක්තිය බලාපොරොත්තු වෙන්නේ ගරු අධිකරණයෙන් මිස පාර්ලිමේන්තුවෙන් නොවන නිසා. (නි)
කියලා වැඩක් නැහැ. (නි)
අධිකරණයේ කැමැත්තට අපි ගරු කරන්න ඕනේ (දී)
අන්තිමට කුමක් වෙයිද (දී)
අප මෙතනදීත් දෙවරක් සිතා බැලිය යුතුයි. පසුගිය නීති ප්‍රවේශ විභාග ප්‍රථිපල වල ඇති වී ඇති අක්‍රමිකතා ගැන අප පුවත්පත් වලින්ද දුටුවා. (නි)
අග්‍ර විනිශ්චයකරුවෙක් කරන වැරදි හොයන්න හොද නැද්ද එතකොට? (නි)
මේක ඉතාම හොද ප්‍රවණතාවක්. මොකද අද මේ ගැටළුව හමුවේ අධිකරණය පරාද වෙනවා කියන්නේ හෙට මහජනතාව පරාදවෙනවා කියන එකයි. (නි)
අනේ මන්දා
අපේ රට දේශපාලනයෙන් බේරාගන්න අධිකරණයට විතරක් බෑ. එයට තවත් ජනතාවගේ ශක්තිය අවශ්‍යයි. (ත)
අයියෝ සල්ලි
අධිකරණය කියන්නේ රටේ පාලකයෝ නෙමෙයි.. රට පානය කරන්නේ මහජනතාව පත් කරපු අය.. (නු)
අදහස් දක්වා ඇති සමහරුන් නාදුනන තුවක්කුකරුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න. (නි)
මේ යන ක්‍රමයේ අවසානය කුමක්ද?(නු)
කවුරුහරි අයින් කරන්න ක්‍රමයක් තිබිය යුතුයි.... (නු)
එතකොට අගවිනිසුරු කෙනෙකුට වැරදි කරන්න පුලුවන්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නිමල්, අග්‍ර විනිසුරුවන්ගේ වැරදි හොයන්න ඕන තමයි.. ඒකට පිලිගත්ත ක්‍රමයක් තියෙනවා.. ලෝකෙම පිළිගත්ත..!(නු)
අධිකරණය ඉන්නේ නීතිය සුරකින්න මිසක් නීතිය හදන්න නෙමෙයි.නීති හදන්නේ ව්‍යවස්ථාදායකයයි.පාර්ලිමේන්තු තිරණ වලට අධිකරණයට මගින් බලපෑම් කරන්න බැහැ. (ස)
නීතිය දේශපාලකයන්ට අතකොලු කරන්න දෙන්න එපා. වල්වදින්න දෙන්න එපා. නීතියේ පරමාධිපත්‍යය ආරක්‍ෂා කරදුන් ඔබතුමන්ලාට හිගන්නාගේ සිට ඉහළ පුරවැසියා දක්වා ණයගැතියි. (ස)
අධිකරණය පරාද වෙනවා කියන්නේ හෙට මහජනතාව පරාදවෙනවා කියන එකයි , නීතියේ ආධිපත්‍ය විනාස වෙලා කියන එකයි (ස)
මැති ඇමතින්ගෙ වංචා දුෂණ හොයන්නේ නැද්ද? වැරදිවලට දඩුවම් නැද්ද? ඉල්ලා අස්වෙන්න කියල අගවිනිසුරුට කියන්න කලින් තව අය ඉන්නවා නේද? මම මේ නොදන්න නිසයි ඇහුවේ. (නි)
තමන්ටම වුණහම තමයි හැමෝටම තේරෙන්නේ. (නි)
එතකොට අධිකරණයට ඕනෑම දෙයක් කරන්න පුලුවන්ද? (නි)
සුබ ආරංචියක් , ජය වේවා ශ්‍රී ලංකා (ස)
නියම තීන්දුවක් (ස)
අධිකරණ තීන්දු නිවැරදියි කියලා රටේ ජනතාවට නම් තේරෙනවා. (නි)