එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරි ඇල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහත්වරු කමිටු සාමාජිකයෝ වූහ.අසාධාරණ තින්දුවලට හවුල් කරුවන් විය නොහැකියැයි මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පුවත්පත් සාකච්ජාවේදී පැවසිය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාව අද (7) පස්වරුවේ රැස්විය. අග විනිසුරුවරිය පැමිණ සිටියේ නැත. ඇය නොයන බව කලින් දිනයේ කීවාය. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාවේ දැන් ඉතිරිව සිටිනුයේ ඔහු ඇතුළු රජයෙන් පත් කළ සාමාජිකයන් හත් දෙනා පමණී. එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලිකිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පුවත්පත් සාකච්ඡාවක් සංවිධානය කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකන් එක්ක යුද කරද්දි මේ කට්ට්ය එපා කිව්වනේ. (අ)
අපි නම් මැදවච්චි ගිහින් කිලිනොච්චි යනවා. එනවද අපිත් එක්ක? (නි)
ඇයි එහෙනම් එයාලා කලින් කමිටුවට ගියේ? (නි)
කාගේ පහනින් හරි කමක් නැහැ, මගේ සුරුට්ටුව පත්තු කරගත්තා නම් , මට නම් ආඩම්බරේ බැහැ. (නි)
දැන් වැඩක් නැහැ
මෙයාලා නඩුවලට ගන්න කාලය බැලුවාම මොන තීන්දුවත් එකයි..!(නු)
ඔබ හරි මහත්තයෝ (දී)
සුජිත්ලා වගේ අය මැරෙනකල්ම ප්‍රභාකරන්ලා මතක් කර කර ඉදියි. (නි)
නියමයි. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
සන් වැඩක් නැහැ (දී)
අධිකරණ ක්ෂේත්‍රය ගැන අපි දැන් කළකිරිලා. (නි)
අයියෝ සල්ලි
අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ (දී)
ඔයාලට නොතේරුනාට මොකෝ අපිටනම් හොඳට තේරුණා (ස)
දැන් නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
නියමයි....(ස)
අහිංසක ජනතාවයි හැමදෙයින්ම තැළෙන්නේ. (නි)
සංජය, ඔබ මේ ගැන හරියටම දන්නවාද? (අ)
ගරු මන්ත්‍රීවරුනි, දැන්වත් එකමුතු වී වර්ජනය අරඹන්න. (නි)
අනේ අපිටත් දැනගන්න කියන්නකෝ ඔය පලහිලවුව මොකක්ද කියලා. (නි)
හතට හතරේ අනුපාතය ගැන මුලින්ම හිතුවා නම් ඉවරයිනේ. (නි)
දේශපාලන විහිලු !!!! (ස)
ප්‍රශ්න වලින් පැන යාමකි. (ස)
නියමයි අපිත් එතුමිය සමඟයි, හැමදාම අයුක්තිය දිනන්නේ නෑනේ (ස)
අස්වීම සාධාරණ වේ. මෙම ප්‍රශ්නය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳ කඩඉමක්. එම නිසා, ජනතාව එය රැකගැනීමට පෙළගැසිය යුතුයි. (නි)
නියමයි (ස)
ඔය වගේ දේවල්වලට දක්ෂයිනේ කොහෙමත් (ස)
දැන් අපි ඔබ සැමටම ජය පතනවා. (නි)
ඔබතුමාලා ඉවත්වීම සාධාරණයි (ස)
දැන් පැමිණිල්ලටම පුළුවන් නඩුව ඉවර කරන්නත් (ස)
මොවුන් හිතනවා ඇති මේ වංචාව සදාකාලිකයි කියලා. පිපිරීම කොතැනින් පටන්ගයිද දන්නේ නැහැ. (නි)
එහෙම නොපැමිණ සිටිය හැකිද ?? (ස)