අග විනිසුරුවරියට එරෙහි දොෂාභියෝග විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉවත්වන්නැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විපක්ෂයෙන් ඉල්ලයි. විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එම කාරක සභාව වර්ජනය කළ යුතු බව ද නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධාන කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සහභාගී වෙලා තමන්ගේ විරුද්ධත්වය පල කරන එකද නැත්නම් පැත්තකට වෙලා ඉන්න එකද හොඳ දෙය? අයි මේක තේරුම් ගන්න බැරි? (ස)
නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ , ඕකයි මගේ තත්වේ (ස)
අනේ ඔව් යන්න එපා (ස)
එතුමිය අවශ්‍ය නැත්නම් එතුමියව පත්කළ කෙනාටම එතුමියව ඉවත් කරන්න බැරිද? (නි)
කාටවත් බල කරන්න බැහැ (දී)
මොකද්ද ඒ කතාවේ තෙරුම
යන තැනකට යන්න රත්තරන් (ස)
එහෙම කොහොමද
නීති පිළිපැදලා වැඩක් නැහැ, එම නීතියෙන් රටේ ජනතාවට සෙතක් වෙන්නෙ නැත්නම්. (නි)
නොගියොත් වරද කරු කියා ඔප්පු වෙනවා
...එපා.එපා... නොගිහින් ඉන්න එපා
එසේ කලයුතුමද
මේ එක එක සංවිධාන වලට හැම එකටම කටදාන්නෙ වෙන වෑඩක් නෑද්ද (ස)
එහෙම කියුවාට නොගිහින් ඉන්න එපා
මම නම් අනුමත කරන්නේ නැහැ
කොහොමද එහෙම කියන්නේ