ගම්පල කහටපිටියේ ගෙදරකින් සොරාගත් කරාබු කිලෝ 35ක ගෝනියක් කරාබු අයිතිකරුටම විකිණීමට ගිය සොරෙක් පොලීසියට අසුවිය.
කරාබු ගෝනියේ හිමිකරු වෙළෙන්දෙකි. ඔහු පොලීසියට පැවසූයේ වේලීමට මිදුලේ දමා තිබූ කරාබු හොරකම් කර ඇති බවයි.
සොරාගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් හොරකමක් හෙළිවිය.
ගම්පොල පොල්කුඹුරේ නිවසකින් රන් හා රිදී භාණ්ඩ සොරා ගත් බවට සොරා ගම්පොල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඉදිරියේ පිළිගත්තේය.
කරාබු කිලෝවක මිල රුපියල් 1400ක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවා කනේ දාන කරාබු කියලා (ස)
හොරකමට ආයුෂ නැහැ (දී)
මේ හොරාට කරාබු පේන්න බැහැ වගේ.. කන කරාබුයි.. පළදින කරාබුයි දැක්ක තැන හොරකම් කරනවා වගේ..!(නු)
කන් කරාබුයි, ගස් කරාබුයි දෙකම දැන් ගනන් නිසා වෙන්න ඇති මෙහෙම දේවල් කරන්නේ.(නදී)