සරසවි ආචාර්ය මණ්ඩල වර්ජනය ඇතුළු ප්‍රශ්න විසඳා සරසවි අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කරන තුරු කිරිබත්ගොඩ නගරයේ සත්‍යග්‍රහයයක් නොනවත්වන බව කැලණි සරසවි ශිෂ්‍ය සංගමයේ නියෝජිත කිංස්ලි ගුණරත්න කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප හොදාකාරව දන්නවා ඔබ වෙහෙසෙන්නේ, ඔබේ පමණක් නොව රටේ දරුවන්ගේ අධ්‍යාපනය රකින්න කියා. මා ජය පතනවා. එත් අපේ බහුතරයකගේ ඇස් ඇරෙයිද කියලා හිතන්න අමාරුයි. හේතුව අපේ මිනිස්සු දේශපාලනයෙන් අන්ධ කරවලා තියෙන්නේ. ඒ නිසා සමහර අය ඔබට දොස් කියාවි. ඒ එයාලාගේ ළමයෙකුට මෙහෙම වුණෙ නැති නිසා වෙන්නත් පුළුවන්.(නදී)
මෙතන මාර දැනුමක් ඇති අයනෙ බලනකොට ඉන්නෙ. ඔය මහත්වරුන්ට මේ සිසුන් පාරට බැහැලා ඉන්න එක ගැන විශ්ලේෂණ, නිගමන දෙන්න මාර දැනුමක් තියෙන එකේ, මේ දවස් වල රටේ අධ්‍යාපනයට වෙන්නෙ මොකද්ද කියන එක ගැනත් මාර දැනුමක් නේද ඇත්තේ. මහත්වරුනි, මේ පාරට බැහැලා ඉන්නෙ කාගෙවත් බලකිරීමට හරි ඉල්ලීමකට නෙමෙයි. සිද්ධ වෙමින් පවතින දේ ඛේදවාචකයක් විත්තිය දැනෙන, දැනෙමින් තියෙන මිනිස්සු. ඉන්නනෙට් එකේ පත්තර වල ප්‍රතිචාර දාන තරම් පාරට බහින එක ලේසි නැහැ. කුහක නොවී සිද්ධ වෙන දේ හොයල බලලා කතා කරන්න. (නි)
අයියෝ සල්ලි
ඇත්තටම මේ රටේ සිසුන්ට අධ්‍යාපනය ලබා ගන්න ඉඩ දෙන්නේ නැත්තේ ජෙ.වි.පෙ බළල් අතක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. ඒක කැම්පස් ගියපු හැමෝම හොඳින් දන්නවා. නිර්මලාත් සමහර විට ජේ.වී.පි පාක්ෂිකයෙක් වෙන්න ඇති. ඔය ළමයි කැම්පස් ගියේ ඉගෙන ගන්නද ? නැත්තම් අධ්‍යාපනය නගා සිටුවන්නද ? (නි)
අනේ මගේ රට බේරා දෙන්න
බලධාරීන් නිදිද මේවා පෙන්නේ නැද්ද
අපිට පාරේ බැහැලා යන්න නැහැ
දිගටම කාරන්න
මේ ළමයින්ට ඉල්ලන දේ දෙන්න
අපේ අනාගත දරුවන් වෙනුවෙන් දුක් විදින ඔබලාට පින් සිදු වෙනවා.(නදී)
අප හොදාකාරව දන්නවා ඔබ වෙහෙසෙන්නේ, ඔබේ පමණක් නොව රටේ දරුවන්ගේ අධ්‍යාපනය රකින්න කියා. මා ජය පතනවා. එත් අපේ බහුතරයකගේ ඇස් ඇරෙයිද කියලා හිතන්න අමාරුයි. හේතුව අපේ මිනිස්සු දේශපාලනයෙන් අන්ධ කරවලා තියෙන්නේ. ඒ නිසා සමහර අය ඔබට දොස් කියාවි. ඒ එයාලාගේ ළමයෙකුට මෙහෙම වුණෙ නැති නිසා වෙන්නත් පුළුවන්. (ස)
ලංකාවේ මොනවා වුණත් මේ විදිහට පාරට බැස මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇත. බොහෝ රටවල නම් මෙවැනි අවහිරකිරීම් නීතියෙන් තහනම්ය. (නි)
ආනන්ද, අතීතයේ වුණ සියළු සිදුවීම් වර්තමානය සමග ගැළපීම මෝඩකමක් (නි)
අපේ ලොක්කට ඕවා බලන්න වෙලාවක් නැහැ.(නදී)
ඉන්දික, ආනන්ද ඔබලා ගැන මට කනගාටුයි.(නදී)
තව ටිකකින් සැර බැහැල යයි (දී)
නිර්මලා ඔබේ දරුවා එතැන ඉන්නවාද. ඔය වැනි උපදෙස් හා මගපෙන්වීම් මත 1971 සහ 1988/89 වර්ෂවල කොපමන සිසු ජීවිත රටට අහිමි කලාද. අද රාත්‍රී මැර ප්‍රහාරයකින් සිසු ජීවිත වලට හානියක් වුවහොත් ඔබ එය ලෙසම පෙනී සිටිනවාද. ඔය වැනි කුහක සමාජයෙන් ප්‍රතික්ශේප වන දේශපාලන පක්ෂ පසුපස ගිය සිසු සිසුවියන් කී දෙනෙක් උපාධි නොලබා සරසවි වලින් එලියට විසිවී සුසුම් ලමින් සිටිනවාද.ඒ බැව් ඔබ දන්නේද.ඔබේ උපදෙස එතරම් සුදුසු නොවේ. (ස)
ප්‍රශ්ණ විසඳන්න ඕනැ කමකට කරනවා නෙවෙයි. (දී)
ඔච්චර තමයි ඉතින් පුළුවන් (දී)
පොලු කාරයෝ එවයි..පරිස්සමින්..(ස)