IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොරියාව ජනපති හරසරින් පිළිගනී

සිව් දින නිළ සංචාරයක් අරඹමින් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ අද පෙරවුරු 11ට දකුණු කොරියාවේ සෝල් අගනුවරට ළඟා වූහ. දකුණු කොරියාවේ උප විදේශ ඇමැති කිම් සුං හං ගුවන් තොටේදී ජනපති හරසරින් පිළිගත්තේය. කොරියා යුද හමුදාව ජනපති වෙනුවෙන් උත්තමාචාරයක් පැවැත්වීය. ජනපති අඟහරුවාදා කොරියා ජනපති ලී මියුං බක් සමග සාකච්ඡාවක් ද සවස්වරුවේ කොරියා වෙළෙඳ මන්ත්‍රණ සභාව ඉදිරිපිට විශේෂ දේශනයක් ද පවත්වයි. ජනපති සමග ජනපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්, ඇමැති ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්මහත්වරු ද ව්‍යාපාරිකයෝ පිරිසක් ද පැමිණ සිටිති.  



අදහස් (0)

කොරියාව ජනපති හරසරින් පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site