ලෝකයේ විශාලතම පිට්සාව හදමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට රෝමයේ සුපවේදීහු පිරිසක් සමත්වූහ. 1990 වර්ෂයේදි දකූණු අප‍්‍රිකා සුපවේදීහු පිරිසක් වර්ග මිටර් 37. 4 ක පිසාවක් සාදා ගිනස් වර්ථාවට හිමිකමි කීය. රෝමයේ සුපවේදිහු පිරිස වර්ගමිටර් 40ක පිසාව සෑදිම සදහා පිටී කිලෝ 9000ක්, වතූර ලිටර් 4 500ක්, චිස් හා තක්කාලි සෝස් කිලෝ 4000ක්, ඇතූළු තවත් දෑ ඵක්කළහ. සෙන්ටිග්‍රෙටි අංශක 300ත් 500ත් අතර උෂ්ණත්වයකින් පිළිස්සු පිසාවේ බර කිලෝ 23250කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔය ලංකාවෙත් තියෙන්නේ ලෝකයේ ලොකුම සමහර සමහර දේවල්. මට අහන්න ලැබිලා තියෙනවනේ. (නි)
ඔය පීට්සා එක කන්න නැති අයට බෙදලා දුන්නා නම් මීටවැඩිය ලොකු ප්‍රසිද්ධියක් ලැබේවි. (නි)
රිස්වි, මෝඩ කතා කියන්න එපා. පිස්සුද ? (නි)
පිස්සුද මන්දා? (නි)
රසිකාට සිංහල තේරෙන්නෙ නැද්ද? (නි)
සෝමාලියාවට ගෙනියමුද? (නි)
කෑල්ලක් එවන්න බැරිද?(නු)
නිලාන් කිලෝ 2300 කියලා දාලා තියෙන්නේ?(නු)
මාතෘකාවෙ බරයි ලිපියේ බරයි දෙකක්නෙ..?(නු)
දැන් එතකොට මේකේ හරියටම බර කීයද ? (ස)
බිහාර - මෝඩ කතා කියන්න එපා (ස)
සල්ලි වලට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ඇත්තට? (නි)
අනේ මටත් කෑල්ලක් එවනවද? (නි)
හරි. දැන් ඉතින් හැදුවා කියලා ඕක කන්න පුලුවන්ද? (නි)
මෙහෙමත් ආසාවල් (ස)
ඇක්කටම මේක පෝරණුවට දැම්මේ කොහොමද? හදපු හැටිත් විස්තරයක් කළානම් තමයි හොද?(නු)
මේ පිට්සා එක ඉතියෝපියාවට හරි සෝමාලියාවට හරි අරන් ගියානම් නරකද? (නි)
මෙහෙමත් නාස්තියක් :-( (නි)
මේක බේක් කළේ කොහොමද? (නි)
ලංකාවේ මේ දවස්වල ගංවතුර ළමයිනේ. පිට්සා තියා පාන් කියාගන්න බැරුව ඉන්නේ. (නි)
මෙහෙමත් නාස්තියක් ... (නි)
සූඩානයේ සෑම තත්පර 25කට වරක්ම ළමයෙක් මැරෙනවා කන්න නැතුව. මෙහේ පීට්සා... (නි)