සරසවි හා පාසල් අර්බුද විසඳන ලෙස ඉල්ලමින් කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ නගරයට පෙළපාළියෙන් ගොස් යළි සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට යති. මේ නිසා වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙයිද ඉතින්? (නි)
අන්න හරි නොකා නොබී උද්ගෝෂණ කරපල්ලා. අම්ම තාත්තා දුක් විදලා ළමයි කැම්පස් යැව්වා. ඕව පව් වැඩ (දී)
මේ දවස්වල කැලණිය හරි ප්‍රසිද්ධයි නේ.? (ස)
මමනම් කියන්නේ වතුර ගහල එලවන්න (දී)
කව්ද හරි කව්ද වැරදි අනේ මටනම් තේරෙන්නේ නැහැ (දී)
හැමදාම හැමතැනම උද්ගෝෂණ (දී)
ආදරණීය සිසු සිසුවියනි ලංකාවෙන් අතුගෑවී යන කඩාකප්පල්කාරී ඊරිසියාකාරී සර්ව අශුභවාදී යනඑන මං නොමැතිව සිටින දේශපාලන පක්ෂ වල අත්ලේ නැටවෙන රූකඩ නොවී සරසවි විවෘත්ත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ඉඩ දෙන්න. තමා හැදුනොත් රට හැදේවි.ඔබගේ ජීවිතය වඩාත් වටින්නේ ඔබටත් ඔබේ මාපියන්ටත් පමණි (ස)
අහිංසක ළමයින්ගේ ජීවිත (දී)
ඔබට ජය! (නි)
ආනන්ද දන්නේ නැති දේවල් වලට ප්‍රතිචාර දාන්න එපා. සරසවි වලට යන අය තමයි දන්නෙ ආණ්ඩුවට කරන්න පුලුවන් මොනවද, ඒත් දැන් කරන්නෙ මොනවද කියලා. වැරැද්දක් නිවැරදි කරන්න උද්ඝෝෂණ කරන එක කඩේ යාමක් කියා සිතන්න එපා. (නි)
සිසුන් වැරදි වැඩ වලට යොදා ගන්න එපා (දී)