2004 දී නැගෙනහිර වෙරළේදී සුනාමියට ගොදුරුවූවන් සිහිකිරීමේ ආගමික උත්සව කල්මුණේ සහ කාර්තිවු පෙදෙස්හිදී අද පැවැත්විණි.
කල්මුණේ සුනාමි ස්මාරකය අසළ මල් තබා, පහන් දල්වා මළවුන් සිහි කැරිණි.
2004 දී නැගෙනහිර වෙරළේදී සුනාමියට ගොදුරුවූවන් සිහිකිරීමේ ආගමික උත්සව කල්මුණේ සහ කාර්තිවු පෙදෙස්හිදී අද පැවැත්විණි.
කල්මුණේ සුනාමි ස්මාරකය අසළ මල් තබා, පහන් දල්වා මළවුන් සිහි කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්බර සිදුවීමක්. සැමට දෙවි පිහිටයි (ස)
මතු මතුත් මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා! (නි)
සියලුම දෙනාට නිවන් සුව (දී )
කවදත් මතකයේ සිටියි (දී)
දුක , සතුට, වේදනාව කියන එක හැම සමාජයකටම දැනෙන ඒකාකාරී හැගීමක්. (නි)
මතුවට මෙවන් විපතක් අසන්නට දකින්නට නොලැබේවා (ස)