පූනානියේදී කාරයක් පැහැරගෙන යද්දී පොලිසියෙන් වෙඩි කෑ පරණ කොටි සාමාජිකයාගේ සගයන් බව කියන දෙදෙනකු දිඹුලාගල කන්දේ ආරක්ෂක හමුදා වෙඩි පහරින් මින්මඳ වේලාවකට පෙර මියගිය බව පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනා ද කොල්ල කල්ලි සමාජිකයන බවත් මෑතදී ගෙවල්වලට පැන රන් බඩු හා සල්ලි කොල්ල කා ඇති බවටත් පොලිසිය තොරතුරු ලැබී ඇත.
මොවුන් විදේශ ගත වීම සඳහා කොළඹට පැමිණිමට මේ කාරය පැහැර ගන්නට ඇතැයි සැකයක් ද පවතී. සියයකට අධික හමුදා හා පොලිස් බළ ඇණී මෙහෙයුම දිගටම පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හිල්මි පොලිසියෙද? (නි)
නැවත ත්‍රස්තවාදය හිස එසවීමට දීම නොකළ යුතුයි. (නි)
ආරක්ෂක නිළධාරින්ට ප්‍රණාමය! (නි)
දැන් එතකොට හමුදාවේ අය හොරකම්, මංකොල්ලකෑම් කරන්නෙම නැද්ද? (නි)
කොච්චර කිරි පෙව්වත් නයින්ට කෙළෙහි ගුණයක් නැහැනේ. බලන්නෙම දෂ්ඨ කරන්න. (නි)
හිල්මිට ඕන ඒ මුවාවෙන් මංකොල්ලකෑම් සාධාරණීකරණය කරන්නද? ඔයත් එයාලාගෙන් කෙනෙක්ද?(නු)
මඩකළපුව පැත්තෙත් ඉන්නවා ත්‍රස්තවාදය ගැන කතාකරන කට්ටියක්. (නි)
කාලෙකින් පොලිසිය කළ හොද වැඩක්. වෙඩි තිබ්බේ නැත්නම් ඇගිලිත් කාලා හොරෙන් පැන යයි.(නදී)
මේ වගේ සිද්ධි ජිනීවා ගෙනියන්න ලංකාවේම සමහරු බලාගෙන ඉන්නවා. (නි)
රණවිරුවනේ, අපරාධ වලට නැවත ඔලුව උස්සන්න දෙන්න එපා. (නි)
ශ්රී ලංකා පොලිසියට අපේ යුධ හමුදාවට මේවා මහා ලොකු දේවල් නෙමෙයි, ඒවාට දේශපාලනය අත පොවන්නේ නැත්නම්. මේ විධියට තමයි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනෑ. නැත්නම් අවුරුදු ගණන් නඩු අහමින් ජනාතාවගේ බදු මුදල්වලින් මේ අපරාධකාරයින්ට කන්න දිදී තියාගෙන ඉන්නවා. (නි)
හිල්මිගේ කතාවේ හැටියට නම් එයාගෙත් කොටි පුල්ලි තියෙනවා වගෙයි. (නි)
හිල්මි අඩන්නේ එක්තරා කට්ටියකට මොනවා හරි උනොත් විතරයි.(නදී)
දැන් අපේ විපක්ෂ නායකතුමා දිඹුලාගල කැළේට ගිහින් මේ සම්බන්ධයෙන් මොකක් හරි කරයිද දන්නෙ නැහැ. (නි)
හිල්මිගේ සහ ලුම්බිණිගේ අදහස් කියවන්නත් කම්මැලියි. (නි)
හිල්මිගේ ආදායම් මාර්ගයක් නන්දිකඩාල් කලපුවේ ගිලුනද කියලත් හිතෙනවා. (නි)
හිල්මි, ඉස්සෙල්ලාම කියන දේ හරියට තේරුම් අරගෙන අදහස් පළකරන්න. (නි)
අම්බලන්ගොඩ අයටත් මේ ටිකමයි කරන්න තිබුණේ.. (ස)
ඔන්න දැන් ජීනීවා ගිහින් සමහරු කියයි කොල්ලා කල්ලි හිමිකම් කැඩුවා කියලා. (නි)
නියමයි අන්න එහෙමයි වෙන්න ඕන නැත්නම් තුවාලේ උඩු දුවනවා...(ස)
5000ක් විතර දැම්ම නම් හොඳයි... මොකද දැන් අවුරුදු /ානක් නිකන් වැඩක් නැතිව ඉන්නේ අපේ කොල්ලන්ට හොඳයි... (ස)
මංකොල්ලකාරයන්ට මේ ක්‍රමය හරි. මේ කාලේ චේන් එකක් දාගෙන පාරේ යන්න බෑ. කඩන් යවවා... (ස)
විශිෂ්ඨයි... (ස)
නියමයි අයිත් නගින්න නම් දෙන්න එපා මේ හොරුන්ට ... (ස)
රටේ ආරක්ෂාව තහවරු කළ ආරක්ෂක හමුදාවට ප්‍රනාමය (ස)
අතිවිශිෂ්ඨයි...! දැන්ම නවත්වා ගත්තේ නැත්නම් ආයෙත් අර පරණ විදියටම රට යාවි... (ස)
නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන්ම කඩලා දාන එක හොදයි. (නි)
කැලේ වෙනස් උනත් අර පුල්ලි වෙනස් වෙන්නේ නෑ මොවුන්ගේ (ස)
හමුදාවට අවස්ථාවක් දුන්නානම් මේ වගේ අපරාද ගොඩක් වළක්වාගන්න තිබුණා..!(නු)
ඒත් මෙයාලා වෙනුවෙනුත් අඩන කට්ටියක් ඉන්නවා. (නි)
ඉතුරු ටිකත් මේ විදියටම සාර්ථකව කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ජය වේවා අපේ රණවිරුවන්ට! (නි)
රැහුණු ඔබ හරි.. කප්පම් කල්ලි වලට මේ ටික තමයි කරන්න ඕන.. අපේ ආරක්ෂක හමුදාවට පාතාල කණ්ඩායම් වලින් රට බේරගන්න එක අමාරු වැඩක් නෙමෙයි..!(නු)
කරපු වැඩේ නම් හරියටම හරි. (නි)