පිළියන්දල මැදිමහ විදුහලේ කලාලය සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. සිසු නායක උත්සවයක් සඳහා අවසන් වරට එළා තිබූ මේ කළාලය හතර පස් දෙනකුටවත් ඔසොවාගෙන යා නොහැකි බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
පිළියන්දල මැදිමහ විදුහලේ කලාලය සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. සිසු නායක උත්සවයක් සඳහා අවසන් වරට එළා තිබූ මේ කළාලය හතර පස් දෙනකුටවත් ඔසොවාගෙන යා නොහැකි බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! අපේ මිනිස්සුන්ට බරත් ප්‍රශ්නයක්ද? (නි)
එහෙම බර, දිග, පළල දැනෙන්නේ ඔයාලට අපිටනේ. හොරුන්ට ඕවා ගානක්වත් නැහැ.. (ස)
කලාලේ කකුල් ඇවිල්ලා ඇවිදගෙනවත් ගියාද? (නි)
කලාලය කියන්නෙ මොකක්ද ? (නි)
සංවිධායකවරු කළාලය පරිස්සමට අරන් තියල ඇති... හරීන්.. කළාලය කියන්නේ ‘‘හලාල්‘‘ කරපු එකක් කියලද හිතුවේ, නෑ ඔයා දන්න භාෂාවෙන් කියනවානම් ‘‘කාපට්‘‘ එකක්. (ස)
අහෝ පිළියන්දල මැදි විදුහල් මව්නි (ස)