කොස්ගොඩ දූවෙ මෝදර වැල්ලේ කැස්බෑ බිත්තර හාරමින් සිටි තරුණයකු, බිත්තර 47 සමග සැකපිට අත්අඩංගුවට ගත් බලපිටි පොලීසිය, ඔහු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය සිටියේය.
කොස්ගොඩ දූවෙ මෝදර වැල්ලේ කැස්බෑ බිත්තර හාරමින් සිටි තරුණයකු, බිත්තර 47 සමග සැකපිට අත්අඩංගුවට ගත් බලපිටි පොලීසිය, ඔහු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල්ලේ එහෙ මෙහෙ යන් අයට පෑගෙයි කියලා ආරක්ෂා ස්ථානයක තියන්න බිත්තර ගොඩ ගන්න ඇති. හොදක් කරන්න ගිහිනුත් අමාරුවේ වැටෙනවා කියන්නේ ඕකයි.(නදී)
මේවා බෞද්ධයෝ කරන වැඩද? (නි)
කැස්බෑ බිත්තර හාරන අය වගෙම නිධන් හාරන අයත් අල්ලනවා නම් මරේ මරු. මොකද දෙගොල්ලම හාරන්නෙ පොළවනේ. (නි)
මේ තරුණයා බෞද්ධ කියලා හිල්මි කොහොමද දන්නෙ? නැයෙක්ද? (නි)
හිල්මි, කොහෙද බිත්තර හෑරුවේ බෞද්ධයෙක් කියලා තියෙන්නෙ..? (නි)
කැස්බෑ ඔන්ලට් කන්න හිතිලාද කොහෙද (දී)