හිනිදුම සිට අම්බලන්ගොඩ දක්වා ප්‍රවාහනය කළ කසල තේ කිලෝ 3000ක් පැටයූ ලොරියක් හිනිදුම කොරලේගමදී අද සවස අත්අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි.
සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
හිනිදුම සිට අම්බලන්ගොඩ දක්වා ප්‍රවාහනය කළ කසල තේ කිලෝ 3000ක් පැටයූ ලොරියක් හිනිදුම කොරලේගමදී අද සවස අත්අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි.
සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තේ වලට තියෙන ඉල්ලුම නැතිකර රටට අපකීර්තියට පත් කරන හා අපේ රටට එන විදේශ විනිමයට කණ කොකා හඩවන්න හදන මේ වගේ අය රටෙන් පැන්නිය යුතුයි..!(නු)
කොටි සමග සම්බන්ධද හොයලා බලන්න වෙනවා.ලාංකීය නිෂ්පාදන ලෝකයේ වර්ජනය කිරීමේ කොටි සැලසුමක් ඇති නිසා..(නු)
මෙයා අනිවර්යෙන් රටට ආදරේ කෙනෙක් නම් වෙන්න බෑ.(නු)
කසල තේ මොනවා කරන්නද? එක්කො අපට පොවන්න නැත්නම් පිටරටවලට අපනයනය කරන්න...(නු)
අපි වෙනදට පත්තරේ බලන්න වාඩිවෙන්නේ රසම රස තේ කෝප්පයක් හදාගෙන . මීට පස්සේ ඒකත් නෑ (ස)
මේවා වෙළද කුමන්ත්‍රණ විය හැකියි. (නි)
නගර සභාවෙ කුණූ ලොරියක්ද දන්නෙ නැහැ. (නි)
ගාලු පාරේ දුරගමන් බස් නතර කරන ආපන සැලක් ඉදිරිපිට හිස් ඉඩමක පැදුරු කඩමලු එලා, ඒ මත පුන්නක්කු කැබලි වැනි කසල තේ දමා, වේලා ඒවාට උඩින් ලොරි කබලක් එහා මෙහා පදවා අඹරා, අනතුරුව ඉදල් රේක්ක කොසු සහ මිනිස් පාද ආධාරයෙන් එක් රැස් කොට, හිස් පෝර මලු තුල බහා, පෙරකී ලොරි කබලටම පටවා, කොහාටදෝ රැගෙන යන හැටි දිනක් අපට දක්නට ලැබුනි. පුදුමයෙන් සිටි බස් රථ මගීන් හට එතනින් ගමන් කළ පොලිස් නිලධරියෙක් කියාගෙන ගියේ ඔය ඔහේලා බොන තේ කොළ තමයි, ඕව තමයි ඔහේලා ගෙනිහින් වක්කරගෙන බොන්නෙ කියාය. (නි)
මේ කසළ තේ වෙළඳාම කරන්නේ මුස්ලිම් ජාතිකයො. මම අනන්ත දැකලා තියෙනවා පිට රට යවන්න තියෙන තේ කිලෝ 50 බෑග් ගෙනත් කඩලා කසළ තේ කලවම් කරනවා. මම කියන්නෙ බොරුනම් මහනුවර, උඩුනුවර බළ ප්‍රදේශයේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කසළ තේ වෙළඳාම් කරන්න බලපත්‍ර දීලත් තියෙන එකයි. ඒක මොන පදනමක් මතද දෙන්නෙ කියන එක තමා බලන්න ඕනෑ. (නි)
මේක අද ඊයේ ඉදලා වෙන දෙයක් නෙමෙයි. (නි)
ඇයි මෙයාගේ නම හෙලි නොකරන්නේ (ස)
මොන කුඩු ජාතියක් සම්බන්ධවත් මුස්ලිම් අයට මොකුත්ම කියන‍්න එපා. ඒක හරාම්. (නි)