කහවත්ත කොටකෙතන සැකකරුවන් තවත් දිවිත්ව ඝාතනයකට සැලසුම් කර තිබු බව පරීක්‍ෂණවලදී හෙළිවි යැයි පොලිස් ආරංචි කියයි. කොටකෙතන තරුණියක් හා මවක් ජීවත්වූ නිවසක් ගැන විපරමින් සිය සැකකරුවන් එම දෙදෙනා ඝාතනයට සුදානමින් සිටි බව හෙළිකරගෙන තිබේ. කොටකෙතන අවසන් දිවිත්ව ඝාතනයෙන් පසු සැකකරුවන්ගේ ඉලක්කයවු මේ නිවස ආසන්නයෙන් දින තුනක් සැකකටයුතු ශබ්ද ඇසි තිබිණ. නිවැසියන් ඒ ගැන පොලිසියටද දැනුම් දී තිබුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං පොලිසිය මොකද කරලා තියෙන්නේ? (නි)
තිරිසන්නු කියන්නේ මෙහෙම කට්ටියට තමයි. මෙයාලා ප්‍රසිද්ධියේ එල්ලිය යුතුයි. (නි)
මෙහෙම අයව පණ පිටින් පුච්චල මරන්න ඕනෙ. වෙන දඩුවමක් දීල මදි. (ස)
මේ අයව රජකාලේ වගේ කහවත්තට පිට්ටනියට ගෙනැල්ලා එල්ලා මරන්න ඕනි (ස)
පොලීසියට පැමිණිලි කරාට පොලීසිය ක්‍රියාත්මක වෙලා නෑ වගේ (ස)
ඔතනින් නතර කරගත්ත එක හොඳයි (ස)
අයියෝ....අයියෝ....අයියෝ....
සම්පත්ගේ කතාව හරියටම හරි. (නි)
පොලිසිය පළමුවෙන්ම මොවුන්ගේ ජනනේන්ද්‍රිය කපා, ඉන්පසු එල්ලුම් ගහට යැවිය යුතුයි. (නි)
ජීවිත වල වටිනාකමක් දන්නේ නැති අයට ජීවත් වෙන්න කිසිම අයිතියක් නැහැ. (නි)
කොහොම වුණත් මේ වරද මෙහෙයවපු අයට ආතතිය හැදිලා හරි, තව ටික දවසකින් ආයෙත් බලතල වලට පත්වෙයි. (නි)
මමනම් කියනනේ ..මේ අයව එලියට දාලා ඡන්දේ දීලා පාර්ලිමේන්තුව වගේ තැනකට පත් කරන්න ඕනි (ස)
මේ අය කටින්ම කියනවා නම් අපි තමයි මැරුවේ කියලා, ඇයි එල්ලුම් ගහ දෙන්න බැරි? (නි)
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිණිසේ... (නි)
කරුණා කර මේ අය මරන්න එපා . මරන්නම ඕනි නම් වද දීලයි මරන්න ඕනි (ස)
මේ ගොල්ලෝ හිරෙත් ඉන්නේ ගෙදර සාමාන්‍ය ජීවිත ගතකරනවා වගෙයි. (නි)
මේ වැඩේ කරපු , කරවපු අය අලුත් එල්ලුම් ගස්වල එල්ලා වැඩ පටන් ගන්න (ස)
මොකටද තවත් බලාගෙන ඉන්නේ. ඔය ඇත්තන්ටත් ඒ අහිංසකයින්ට කරපූ හරියම කරන්නයි තියෙන්නේ. රටටම බරක් වුණ ඔය මැරයින්ට හිරබත් කවමින් තව දූරටත් මොකටද තියාගෙන ඉන්නේ? ඔවූන්ට ඕවගේත් රජ සැප. ඔවූන්ට කන්න වියදම් කරන මූදල වෙන් කරන්න රටේ ඉන්න අන්ත අසරණ දූප්පත් දරුවකුට හෝ දූප්පත් පවූලකට. ඒ අහිංසකයින් නැති බැරි කමි වලින් හරි මිදෙයි. අතිගරු ජනාධිපති තුමනි, මේ අවස්ථාවේ මේ දැන්ම කහවත්තේ ඝාතකයින්ගෙන්ම එල්ලූම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)
කෝ අර මරණ දඬුවම නීතියෙන් අහෝසි කරන්න ඕනේ කියපු අය? (නි)
මිනිස් ජිවිත වල අගයක් නොදන්නා පවුකාරයන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
තවත් වැඩිදුර පරීක්ෂණ මොකටද? මේ අයට මරණ දඩුවම දෙන්න. (නි)
මම අපේ ජනතාවටය කිවුවේ ඒකයි. තව හොයන්න ගොඩක් දේවල් තියෙනවා. අපේ ජනතාව සන්සුන්ව ඉන්න. මේක බෞද්ධ රටක්. (නි)
මේ වගේ අයට නිදහසක් ලැබෙයිද? (නි)
මෙයාලව ඒඩ්ස් වැළදුන ගණිකාවන් එක්ක දවස 2/3 කට නිවාඩුවක් යවන්න ජීවිත කාලෙටම විඳවන්න. (නි)
මේ වගේ අපරාධ කරන අයට මොනවා කරත් මදි (ස)
නිවැසියන්ගේ වාසනාවටයි මොවුන් කොටුවුණේ. (නි)
ඔය මිනිස්සුන්ව එල්ලුම් ගහට යවන්න ඕනෑ. (නි)
මේවට දෙන දඩුවම් නීති පොතෙත් නැතුව ඇති. (නි)
සතුන්ටත් වඩා පහත් මෙවන් මිනිසුන්ට නීතියෙන් උපරිම දඩුවම් දියයුතුයි. (නි)
කහවත්ත පැත්තේ යන්නත් බයයි අනේ (ස)
දේශපාලන සහය ලැබෙන කුඩු මුදලාලිලගේ වැඩ (ස)