කහවත්ත පොලිසියේ තිස් දෙනෙක් වහා මාරු කරනු ලැබූහ. තවත් තිස් දෙනකු මාරු කළ බව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාල ආරංචි කියයි.කෙටකෙතන කාන්තා ඝාතන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී ඇතැම් නිලධාරීන්ගේ අඩු ලුහුඩුකම් හෙළිවූ බවත් ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් අනුව ක්‍රියා කැර ඇති බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (ස)
මේ අතර හොද නිළධාරීනුත් ඇති. (නි)
පොලීසිය මාරු කරලා වැඩක් නෑ. මෙතන දේශපාලනික ගැටළුවක් තියෙන්නේ. ඒ නිසා ඒ ගැන සොයා බලන්න (ස)
අහෝ ....දේශපාලකින්ට දඩුවම් නෑ. පොලීසියට දඩුවම්...(ස)
මේ රටේ බොහෝ පොලිස් නිලදරුවන් ක්‍රියාකරන්නේ දේශපාලනයේ අතකොලු ලෙසයි. (නි)
මම හිතනවා කහවත්තේ ජනතාවට හොඳ කාලයක් ලැබුවා කියලා. හොඳ දක්ෂ නිලධාරියෙක් තමයි ඔබලට ලැබිලා තියෙන්නේ.(ස)
මොකද්ද ඒ මාරුවට හේතුව (දී)
සමහර දේශපාලකයෝ නිසා තමයි අපේ රටේ නීතිය හෑල්ලුවට ගියේ (ස)
හොඳ පියවරක් (ස)
පොලිස් මහත්වරුනේ අවංකව කටයුතු කරන්න. මහජන ආරක්ෂාව ඔබේ අතේ (ස)
මේක කරන්න මේ තරම් පමා වුණේ ඇයි (ස)
බොහොම හොඳ තීරණයක්. මීට පෙර සිදුවිට යුතුව තිබුණු දෙයක් (ස)
කොටකෙතන ජනතාවගේ බිය නැතිකල පොලිස් නිලධාරියත් මාරු කරනවද ? (ස)
ලඟදි ආපු නිලධාරීන් මාරු කිරීම අසාධාරණයි (ස)
පොලීසියෙන් හොද ආදර්ශයක් (දී)