‘මාද්‍ය මර්දනය පරදවමු, අවනීතියට එරෙහි වෙමු‘ යන තේමාවෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘කළු ජනවාරිය‘ උද්ඝෝෂණය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.
මාධ්‍යවේදී පෝද්දල ජයත්නට පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, මාධ්‍යවේදී තාරුනි සිවරාම් ඝාතනය කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම හා සිරස මාධ්‍ය ආයතනය ගිනි තැබීම ජනවාරියේදී සිදුවූ හෙයින් ‘කළු ජනවාරිය‘ ලෙස කම් කර ඇත.
විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ ද, වෘත්තීය සමිති නායකයයෝ ද, මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට එක් වූහ. ලිප්ටන් වටරවුමේ සිට පාගමනින් ඔවුහු මහජන පුස්තකාලයට පැමිණ එහිදී සම්මන්ත්‍රණයක් ද පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් පුර්ණ සහාය (දී)
මොකද ඉංග්‍රීසියෙන් ලියපුවත් තියාගෙන ඉන්නේ? (නි)
නීතියක් නැති රටක ජීවත් වෙනවට වැඩිය හොදයි ඇමරිකාවෙ ප්‍රාන්තෙකට යන එක. (නි)
මාධ්‍ය නිදහසක් නැත්නම් රටක් නැහැ (දී)
කාලෙන් කාලෙට එක එක වචන එනවා නේද (දී)
මාධ්‍ය නිදහස සුරකින්න ( දී)
මාධ්‍ය වෙනුවෙන් අපි (දී)
ඔය ඕනෑම එකක් එන්නේ ලිප්ටන් වටරවුමට තමයි (දී)
ඩයස්, ඔයා මහ ලොකුවට රටට ආදරේ නිසාද රට දාලා ගියේ? (නි)
මාධ්‍ය හඬ (දී)
මාධ්‍යට අත තැබීමයි ගින්දර ඇල්ලීමයි එකයි (දී)
අනේ මම නම් උත්සාහ කරන්නේ කීයක් හරි හොයාගෙන මගේ රටේ, මගේ අයත් එක්ක ඉන්නයි. (නි)
මාධ්‍යට අත නොතබනු (දී)
බුද්ධි ඇයි ලංකාව හොද නැද්ද? (ස)
මොකද්ද ඒ කළු ජනවාරිය නමේ තේරුම (දී)
ජෝයි ඩයස්, ඔබගේ අදහස් යවන්න ඕනෑ රට කන, රට සූරාකන අයටයි. (නි)
ගුටිකන්න හෝ මැරුම්කන්න මෙහෙම රටට ආදරේ පිරිසක් ඉන්න එක ගැන අපි සතුටුවෙන්න ඕනෑ. (නි)
මෙතන පොඩි අඩුවක් පේන්න තියෙනව. (ස)
මධ්‍යයි කියල අමුතු නිදහසක් තිබිය යුතුද?(නු)
ලංකාවට ඇමරිකාවෙ තිදෙනෙක් මානව හිමිකම් සම්බන්ධව එන බව දැනගෙන කරපු දේශ ද්‍රෝහී ක්‍රියාවකි... මොනවා කෙරුවත් මේ අය ඊළග ඡන්දයට යනකොට ඡන්ද දායකයෝ ඉන්නේ ලංකාවෙ කියන එක අමතක කරන්න එපා.. මේවා කරන අය අපි දන්නවා...!(නු)
අපි අහලා තියෙන්නේ කළු ජූලිය ගැනයි.. ජනවාරි ජූලිය ගැන කවුරුත් දැනුවත් කළේ නැත්තේ ඇයි..!(නු)
මාධ්‍ය මර්ධනය පරදවමු..!(නු)
ලැජ්ජා නැහැ මාධ්‍ය මර්ධනය කළේ යූ.එන්.පී. ආණ්ඩුව..මතකද බලධාරියා විසින් කපා දමන ලදී.. (නු)
පවතින රජයතුල මාධ්‍ය මර්ධනය පවතින්ෙන් යැයි පවසමින් ඒයට විරැද්ධව හර්ථාල් කරන කථාකරන මෙතුමන්ලාද යමි දවසක ඔවුන්ද බලයට පැමිණියේනමි මෙවැන්නන් තුලින්ද මාධ්‍යයට එරෙහිව කෙරෙන්නාවු කටයුතු ඒලෙසින්ම සිදුවීම කාහාටත් නොවැලැක්විය හැකි කරැණක්ම වන්නේය.ඒහි පුතිඵලය වන්නේ විරැද්ධ පාක්ෂිකයින් නැවතත් ඕඩ් ඔසවා පාරට බැස කෑගැසීම පමණි.(නු)
මේවා කළාම හරිද?(නු)
ආණ්ඩුව පරද්දවන්නද මේ එකතුව..!(නු)
කැටවල මල්ලි ඒ කාලෙ ඉපදිලත් නැතිව ඇති... බලධාරියා විසින් කපා හරින ලදී කෑල්ල තිබුණෙ 70-77 කාලෙත්...!(නු)
අගය කළ යුතු වැඩක්! (නි)
කෑගැහුවා කියලා සිදුවෙන දෙයක් නම් නැහැ..!(නු)
සමහර මාද්‍ය ඇත්තටම මර්දන කරයුතූයි.ඒවා අපේරටට ගැලපේන්නේ නැහැ.ඒවා වීදේශ මුදල් මත තමයි යැපේන්නේ.(නු)
කැටවල මහතා පරණ දේවල් හොයන්නේ නැතිව අද තියෙන ඒවා ගැන කතා කරන්න.. අද කොහොමද දවස වේල කන්නේ ? (නු)
කැටවල ඔබ හරි, එකල පත්තර පිටුවලින් හුගාක් බලධාරියා කපා හැර තිබුනේ. (නු)
මම මෙයාලත් එක්ක එකගයි.. නමුත් දැං විපක්ෂය බලයේ සිටින විටත් මෙ වගේ තත්ත්වයක් තිබුණා.. සෑම දෙයක්ම දේශපාලනික දේවල්.. (නු)
මේ සිදුවීම ගෑන විදේශ ගත ශ්‍රී ලාංකික අපගේ බලවත් කණගාටුව.මන්දයත් අමරිකාවේ පොදු දෙයකදී ජාතික කොඩිය ඔසවාගෙන මිනිස්සු පාරට බහිනවා. ඈමරිකාව්න් නියෝජිතයන් 3 දෙනෙක් ආපු වෙලාව් අපේ අය ලිප්ටන් වට රවුමේ . අපේ ප්‍රශ්ණ අපි විසදාගත යුතුයි.බොර දියේ මාලු බාන්න එපා. මේ සේරම දේශය පාවාදෙන්නන්දෝ යෑයි වෙලාවකට අපට සිතේ.පාට කන්නාඩි වලින් තොරව රට ගෑන සිතන්න.ඉගුරු දී මිරිස් ගත්තා වගේ වෑඩ කරන්න එපා. මේක බල ලෝබයෙන් කරන සටනක්. මුන් කනවා අපටත් කන්න ඕනා කියනවා වෑනිය,ලෝකයේ සෑම රටක්ම දේශ පාලන්යේදී හොරකම් කරනවා. හොරකම් කලත් රටේත් සංවර්ධනයක් ඈතිවෙන්න ඕනා.නමුත් පවතින රජය තමා බෝම්බ බියකින් තොරව ඔබතුමාලට උද්ගෝෂණය කර්න්න වාතාවරණයක් ගොඩනගාදී තිබෙන්නේ. ඒක අනිවාරෙය්න්ම පිලිගත යුතු කරුණක් එනිසා උඩබලාගෙන කෙල ගසන්න එපා.මන්ද විදෙශගත ශ්‍රි ලාංකිකයා ඔබලාට වෑඩිය රටට ආදරය කරනවා.මාධ්‍ය වේදින්ට වාහන නයදුන්නා, ලෑප්ටොප් දුන්නා. සමහර අයට වාහන බලපත් දුන්නා,ලමයි අවුරුද්දකට වතාවක් ඈතුලත් කරගෑනීමේදී ලක්ෂ ගනන් මුදල් උපයන විදුහල් පතින්ටත් වාහන බලපත් දීලා තියෙනවා. ඒත් විදේශගත ශ්‍රී ලාංකික අපට මොනවද ලබිලා තියෙන්නේ. ඔය උද්ගෝෂණයේ ඉන්න කීදෙනෙක් රටට ඈමරිකන් ඩොලර් 10 වත් එවලා තියෙනවාද? අපි කෑ නොගහා ඉන්නෙ තාමත් අපි අපේරටට ආදරය කරන නිසා.උඩබලාගෙන කෙල ගෑසුවොත් අපේමූණටයි.විදේශගත ශ්‍රී ලාංකිකයෙනි ගනිව් පෙරමුණ්!!! අපේ පුංචි ලකාව රෑකගනිව්!!!වෑදූ මවගේ බිව් කිරිවල ඈත්තේ නුබේ රටේ ජීවයි...නුබේ ආත්මයයි..මුලු ලෝකයේ නුබ කොතනක හිටියත්...නුබේ සිරුර මිහිදන් වන්න .නුබට කියා තෑනක් අවශ්‍යයි .අපේ ලක්මාතාවටටත් එහි සියලු ජනතවටත් තිස් තුන් කෝටියක් දෙවිදේවතවුන්ගේ ආශිර්වාදය ලෑබේවා !!!
මාධ්‍යට ජයවේවා (දී)