කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
හෙදිය සහ ඇගේ සැමියා රෝහලට ඇතුළත් වී සිටිති.
හෙදිය රැගෙන යාමට ත්රීතරෝද රියෙන් ආ සැමියාට කුළී ගමනක් යෑමට කතාකිරීමෙන් පසුව ඇතිවූ බහින්බස් වීමේදී පහර දී ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝලේ සුඵ සේවකයෝ වෙන්න ඇති(නදී)
රෝහල්වල සේවය කරන සුළු සේවකයන්ට මුලින්ම විනය පුහුණුවක් ලබා දිය දෙන්න ඕන ආයතනයක හැසිරෙන්නේ කොහොමද කියා...
මෙයට හේතුව ඉවසීම නොමැති බවයි. ඉවසීම යනු මිනිසා සතු වටිනාම ධනයක්ය. (නි)
සුළු දෙයක්නේ දැන් ඔක්කොම හරිලු (ස)