ෆ්‍රී මාර්චි නීතිඥ සංගමයේ කැඳැවුම්කරු සහ ජාතික නීතිඥ සංගමයේ හිටපු ලේකම් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය බිරිය සමග බොරලැස්ගමුවේ නිවසට කාරයෙන් යද්දී නාඳුනන සිවුදෙනකු ඔහුට පහරදීමට තැත් කැළැයි පොලිසියට පැමිණිලි කැර ඇත. අග විනිසුරුවරියට පක්ෂව සංවිධානය කළ විරෝධතා රැසකට නායකත්වය දුන්නේ ඔහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් හිතාගන්න පුළුවන් (ස)
මේ නීතියට කල අපහාසයක් (දී)
මේ සේරමට ගහන්න එනවා විතරයි (දී)
අඩන්න ඉන්න කෙනාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේනේ (ස)
ඇයි පහුගිය දවස්වල නීතිඥයෝ ගහගත්තේ.. ඒවාට පොලිසිය ගියේ නැද්ද?(නු)
ඒක මිනිස්සුන්ට ගහන්න දෙන්න බැහැ (දී)
ගස් බදින්න එහෙම හදුවෙ නැද්ද?(නු)
ඇයි මේ මේ තරම් බිංදුවට වැටෙන වැඩ කරන්නෙ... (නු)
මෙතනින් අවසන් නැහැ.තව හුගක් තියෙනවා. (නි)
කොහොමද එහෙම කරන්නේ (දී)
භීෂනය ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන මවුබිම වෙනුවෙන් නොසැළී සිටින ඔබතුමාට අපගේ ආචාරය! (නි)
කවුරුවත් දන්නෙ නැහැනෙ..!(නු)
අනේ වන්නිනායක ඇත්තෝ, මට මතක නැහැ ඇත්තෝ කිසිම දෙයක්. (නි)
ඒකත් කුඩු කාරයෙක්ගේ වැඩක්ද දන්නේ නෑ (ස)
ඉතාම කෙටි කලකින් මෙම ක්‍රමය වෙනස්වනවා සිකුරුයි. (නි)
ආශ්චර්යයට ජයවේවා! (නි)
ඔව් ඔව් නැතුව නැතුව අර මහතාත් කරගත්තේ මේ වගේ දෙයක් තමයි (ස)
ගැහුවේ නැත්නම් ලංකාවේ නමට හරි නැහැනේ. නේද? (නි)
නිතිය අකුරට (දී)
ලියනගේ හරියට ප්‍රවෘත්තිය කියවන්න . එතකොට තේරේවි (ස)
රට පාතාලයින්ට ගිහිල්ලා ඉවරයි. (නි)
ඉදිරියේදී අපට සත්‍යය දැනගන්නට ලැබේවි. (නි)
බන්ඩාර , භීෂණය තිබුණේ 88`89 කාලේ . දැන් ඒවා අමතකයි (ස)
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
බලමු නීතිය කාටත් සමානද කියලා. (නි)
අද වෙන දේවල් වල හැටියට, කවුරුවත් ගැහුවේ නැතුව ඇති. තමන්ම ගහගත්තා වෙන්න බැරිද? (නි)
පිටසක්වල ජීවීන්ගේ ඇටෑක් එකක්වද්ද? (නි)
මේ දේවල් පසුපස සිටින්නේ කවුදැයි ජනතාව හොදින් දනිති. (නි)
වගකිවයුත්තෝ මේ ගැන විධිමත් පර්ය්ෂණ කළ යුතුයි. (නි)
මොන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේ? (නි)
මම විරුද්දයි ඒ වැඩේට (දී)
වහාම නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
හොද හොද සෙල්ලම් තව ඉස්සරහට. (නි)
ලේකම්තුමාටත් ගහපු රටක මේවත් වැඩද? (නි)
අයියෝ සල්ලි (දී)
මට මතක නැහැනේ. (නි)
නඩු දාන්න (දී)
අහවලාගේ ගෝලබාලයෝ වෙන්න ඇති. (නි)
ජනතාව ඉක්මණින් තේරුම්ගත් කාලය නැවත උදා වී ඇත. (නි)
එහෙම කොහොමද මිනිස්සුන්ට ගහන්නේනිතිය කියල එකක් නැද්ද මේ රටේ (දී)
එයාටත් හැමදේම අමතකවෙයිද? (නි)
වෙන කවුද ඉතිං? අපි නොදන්නවායැ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙතුමා දෝෂාභියෝගයට පක්ෂද? විපක්ෂද? (නි)
මේ වගේ දේවල් වලට මුහුණ දෙන හැම දෙනාම දැන්වත් තමන්ගෙ වාහන වල සියුම් කැමරා සවිකර ගත යුතුව තිබෙනවා. (නි)
මොන පැත්තකින් ආපු කට්ටියක්ද? (නි)
අපේ අහවලා අද කොහේද හිටියේ? (නි)
චන්දිම, හොද අදහසක්. (නි)
කෝ නිතිය (දී)