අනුරාධපුර රඹෑව ගිනිකෙටුවැව එකමුතු මරණාධාර සමිතියේ රුපියල් දසලක්ෂයක් වංචා කළැයි සැක පිට රඹෑව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක (එජාප) චමින්ද නාලක සාලියරත්න අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු ගිනිකෙටුවැව මරණාධාර සමිතියේ සභාපති ලෙස වසර ගණනක් සේවය කළ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ කිසිම ඉවසිල්ලක් නැහැනේ. ඉන්නකෝ ටිකක් ඉවසලා. (නි)
ඔන්න මරු ප්‍රවෘත්ති... දැන් විපක්ෂෙ කට්ටියත් වැඩ පටන් අරන් (නි)
මරණාධාර සමිතියෙන් හරි කමක් නැහැ හොරා කන්න තියේනම්. හම ගහන්න ඕන අල්ලලා. හැබැයි පොලිසියෙන් රාජකාරිය කරයි අකුරටම බය නැතුව මොකද මෙයා විපක්ෂයේ එක්කෙනෙක් නේ?(නදී)