වැලිපැන්නේදී ගිනි තැබූ කාරය වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ බවත්, කාරයේම පැමිණි දෙදෙනෙකු ජංගම දුරකතන චාජරයකින් ව්‍යාපාරිකයාගේ බෙල්ල සිරකර ඔහු එළියට ඇද දමා ඇති බවත්, එම රියේ ආසනයට කරුපියල් හැට ලක්ෂයක් තිබූ බවත් ව්‍යාපාරිකයා පොලීසියට කියා ඇත. නාඳුනන පුද්ගලයන් දෙදෙනා අධිවේගී මාර්ගය ඔස්සේ ඔහු බලෙන් වැලිපැන්නට රැගෙන ආවේදැයි පොලීසිය සොයා බලයි. කාරයේ තිබූ මුදල්වලට වූ දෙයක් දඔහු නොදනී ව්‍යාපාරිකයා නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කජු ඇටද? කොස් ඇටද? කොහේ තියෙන සල්ලිද? (නි)
හිතාගන්නත් අමාරුයි. (නි)
මේ දෙගොල්ලෝම ජරමර කාරයෝ වෙන්න ඇති. (අ)
ඔය ලක්ෂ 60න් දැන් අර මිනිස්සු දෙන්නා හොදින් කාලා බීලා හිටීවිනේ. (නි)
ඉන්ෂුවරන්ස් එකත් එක්ක සම්බන්ධයක් තියෙන්න බැරිද? (නි)
හරියට නාට්‍යයක් වගෙයි නේද? (නි)
දුරකතන චාජරයක වයරයකින් බෙල්ල හිරකරන්න තරම් වයරය ශක්තිමත්ද? මට පේන්නේ බොරුවක් කරනවා වගෙයි. (දී)
ටිතත් අපැහැදිලි වගේ.!(නු)
ඔක්කොම ඉවරද (දී)