හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම මියගිය බව රෝහල් ආරංචි කියයි. හපුතලේ තංගමලේවත්ත ග්ලැනෝර්හි එස්. පුවනේෂ්වරම් (4) මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ සුළු පියා බව කියන තැනැත්තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටී. මියගිය දරුවාගේ මව, 11 හැවිරිදි සහෝදරිය සහ දෙහැවිරිදි නැගණිය පහර කෑමට ලක්ව බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මියගිය දරුවාගේ අත් බිඳී තිබූ බවත් සිරුර සහ රහසඟ ගිනි පෙනෙල්ලකින් පුළුස්සා තිබුණ බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජනාධිපතිතුමනි දැන්වත් මේ දේවල් වලට හොද දඩුවම් ගේන්න මැද පෙරදිග වගේ
මේ වගේ අය එල්ලන්න වටින්නේ
දැන්නම් ලංකාවේ මරනීය දඩුවම වහ වහාම ක්‍රියාත්මක කළයුතුයි. ජනාධිපතිතුමනි මේ ගැන ඔබතුමාගේ අවදානය යොමුකළ මැනවි
මෙවැනි මිනිසුන්ට ගල් ගසා මරණ දඩුවම දිය යුතුයි
ඔය වගේ මිනිසුන්ව එල්ලන්නයි ඕනා
මේවා පාලකයන්ට පේන්නෙ නැද්ද? හැම තැනම හැමදාම අපරාධ
දැන්වත් නීතිය හරි මගට ගේන්න. දැඩි දඩුවම් ගේන්න. හැදෙන්නෙ නැතිනම් හදන්න ඕනා. මේ තරම් බන කියන අහන රටක මිනිස්සු හැදෙන්නෙ නැතිනම් හදන්න නීති තව දැඩි කළ යුතුයි
රකුසෙක්වත් තම දරුවන්ට ඔවැන්නක් නොකරයි.
නීතිය හරියට කරන්නෙ නෑ... මිනිස්සු අපරාධ කරන්න බය නෑ
මෙවැනි අයට අරාබිකරයේ මෙන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුයි.
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කාලෙ හරි
පුංචි දරුවට නිවන් සුව ලැබේවා. යලි මෙවන් දෙමාපියන් නොලැබේවා. මේවා අහන්න නොලැබෙන අපි හැමෝටම පින් රැස්කරන්න ලැබේවා
නිසි දඩුවම් ලබා දිය යුතුයි
මේ සියලු දේ සිදුවන්නේ මත්ද්‍රව්‍ය නිසයි
අහෝ ලක්වැසියනි... හරියට සත්තු වගේ?
ඔය වගේ මිනිසුන්ට ඒ විදියටම දඩුවම් කරන්න ඕනා
නිසි දඩුවම් ලබාදිය යුතුයි
පුංචි ළමයෝ ලබන ආත්මේ හොද තැනක ඉපදේවා
කිරි බී හැදෙන හැම සතාමත් පොඩි එවුන්ට ආදරය කරනවා. අහන්නවත් බැරි අමානුෂික වැඩක්. මියගිය අහිංසකයාට නිවන් සැප වේවා
මේ අයවත් පුච්චන්නයි වටින්නේ
මේ වගේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනා. මේවා මිනිස් ජීවිත. පව් අසරණ දරුවා
එවන් මිනිසුන් තවත් ජීවත් විය යුතු නැත
පුදුම වැඩක්නෙ අපේ රටට වෙලා තියෙන්නේ. අහන්න ලැබෙන්නෙම හරි අමානුෂික සිදුවීම්. සුලු දෙයටත් ගහ මරා ගන්නවා. මොකද මිනිසුන් මේ තරම් දරුණු?
තිරිසණ මනුෂ්‍යයෙක්. මේවා අහන්න ලැබෙන අපිත් අවාසනාවන්තයි
මෙවැනි අයට ගල් ගසා මරණ දඩුවම දිය යුතුයි ප්‍රසිද්ධියේ
අසරණ දරුවට මේ වගේ ගින්දර දෙන අය තියන්න වටින්නෙ නෑ. එහෙම වුණොත් තවත් දරුවෝ ඔයවගේ දුක් විදීවි
මෙහෙමත් මිනිස්සු