කටුගස්තොට මාතලේ මාර්ගයේ පරණ පත්තර බෝතල් සහ කාඞ්බෝඞ් එකතු කරන වෙළෙඳ සැලක් ගිනි ගෙන සම්පූර්ණයෙන් දැවී ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි කඩ කිසිම ප්‍රමිතියක් නැහැ. සුදුසු දේ සමග නුසුදුසු දේ එකට එකතු කරනවා. (නි)
උඩිනුත් යටිනුත් හැම තැනින්ම ගින්දර (ස)
පරණ ඒවනේ. ඔන්න ඔහේ ගිනිගන්න දෙමු. (නි)
එහෙම කියන්න එපා සේනානායක මහත්තයෝ. දරු පවුලක් නඩත්තු වෙන්න ඇත්තේ ඔය කඩෙන්. ඒ මිනිස්සුන්ගේ හිතේ මේ වෙලාවේ කොච්චර දුකක් ඇත්ද. ඒ මිනිස්සුත් අපේම පන්තියේ අය නේද? (නු)
සේනානායක මොනවාද මේ කියන්නේ.. කවදාවත්ම පොඩි මිනිසුන්ට ඔය වගේ කතා කරන්න එපා..! (නු)