කලක් ඇමරිකාවේ සිට ගමට ආ ගාල්ලේ තරුණයකු අද අළුයම දෙකට පමණ උණවටුණ මුහුදේ නෑමට ගිය නමුත් අද සවස්වන තුරුම ගොඩට නොපැමිණි බව පොලීසිය කියයි.
ඔහු සොයා ගැනීමට කිමිඳුම්කරුවන්ද කැඳවනු ලැබ සිටිති. මොහු ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකි.
කලක් ඇමරිකාවේ සිට ගමට ආ ගාල්ලේ තරුණයකු අද අළුයම දෙකට පමණ උණවටුණ මුහුදේ නෑමට ගිය නමුත් අද සවස්වන තුරුම ගොඩට නොපැමිණි බව පොලීසිය කියයි.
ඔහු සොයා ගැනීමට කිමිඳුම්කරුවන්ද කැඳවනු ලැබ සිටිති. මොහු ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවත් වෙන්න පින නැහැ (දී)
මේ අදහස් ලියන අයගෙත් මරණය කොයි මොහොතක එයිද දන්නෙ නැහැ. (නි)
මිනිසෙකුගේ මරණයකදී ලංකාවේ ඉන්න අය ලියල තියන දේවල් දැක්කහම , නිවාඩුවකටවත් ලංකාවට එන්න හිතෙන්නේ නැහැ. (දී)
මමනම් හිතන්නේ පරිස්සමක් නැති කම (දී)
මේ මම දන්න හොද කොල්ලෙක්. (නි)
මොන වැරැද්දක් වුණත් කමක් නැහැ. අපි මියගිය පුද්ගලයාට ගරු බුහුමන් දැක්විය යුතුයි (නි)
මේක නාන්න හොද වෙලාව. නමුත් මෙහෙම වුණා නම් ඒක නරක වෙලාවක්. (නි)
නියම පිරිසිදු මනුස්සයෙක්. ආපු ගමන්ම නාන්න ගිහින්. (නි)
සෑහෙන කාලයක් නොනා ඉදලා වගෙයි. (නි)
කරුණාකර අනවශ්‍ය කතා නොකියන්න. (නි)
අවාසනාවක තරම (දී)
යක්කු ගස් නගින වෙලාවනේ නාන්න තෝරගෙන තියෙන්නේ (ස)
අනේ පව්. ඔබට නිවන් සුව පුතේ (දී)
මෝඩ කමට බෙහෙත් නෑ (ස)
ගොඩක් අයගේ ඔළුව විකාර වෙනවා ලංකාවට ආවහම ජීවත් වෙන්නේ කොහොමද කියලා (ස)
පාන්දර දෙකට මුහුදේ නාන්න ගියේ ලංකාවේ රස්නෙ වැඩි වෙලාද ? නැත්නම් ඇඟේ රස්නේ වැඩි වෙලාද ? (ස)
ඇමරිකාවෙදිත් නෑවේ උදේද (ස)
පව් කොහේහරි රටක හිටියත් අන්තිමේදි ඉපදුන රටටම එන්න වුණා මැරෙන්න (ස)
ඇමරිකාවට ගිහිල්ලා ආවා කියලා උඩ පැන්නම උඩට නෙමෙයි බිමට තමයි යන්න වෙන්නේ (ස)
අළුයම දෙකට පීනන්න හිතෙන්නේ මත්පැන් පානය කර අයටයි. හිතාගන්න පුළුවන් වෙච්ච දේ (ස)
ඇමරිකාවටම පීනුවද දන්නේ නෑ . කට්ටිය ඕස්ට්‍රේලියා යනවා වගේ (ස)